අවධානයෙන් ඉන්න – කාලගුණයෙන් රතු එළි
දිවයින වටා ගැඹුරු හා නොගැඹුරු මුහුදු ප්‍රදේශ සහ ගොඩබිම සඳහා අවධානයෙන් සිටින ලෙස දන්වා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් රතු නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එම නිවේදනයේ දැක්වෙන්නේ නිරිත දිග බෙංගාල බොක්ක…
දිවයින වටා ගැඹුරු හා නොගැඹුරු මුහුදු ප්‍රදේශ සහ ගොඩබිම සඳහා අවධානයෙන් සිටින ලෙස දන්වා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් රතු නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එම නිවේදනයේ දැක්වෙන්නේ නිරිත දිග බෙංගාල බොක්ක…
විශේෂ කාර්ය බළකාය සිදුකළ වැටලීමකදී පාදුක්ක වටරැක ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 57ක් සහ හෙරොයින් කිලෝ 29ක් සොයා ගෙන තිබෙනවා. පොලීසිය සඳහන් කළේ එහිදී සැකකරුවන් දෙදෙනෙකුද අත්අඩංගුවට ගෙන ඇති බවයි. ඔවුන්…
රජයේ ආයතන විසින් භාණ්ඩ, වැඩ සහ උපදේශන නොවන සේවා, ප්‍රසම්පාදනය කිරීම සහ ඒ හා සම්බන්ධ අනෙකුත් කටයුතු සම්බන්ධයෙන් නව මාර්ගෝපදේශ මාලාවක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාව විසින්.…
ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (26) ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමාණය වී තිබෙනවා. ඒ අනුව අද ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රුපියල් 286.66ක්…
නව අමාත්‍ය මණ්ඩලයේ විෂයන් සහ කාර්යභාරයන් ගැසට් නිවේදනයක් මඟින් ප්‍රකාශයට පත්කර තිබෙනවා. ඒ ජනාධිපති අනුර කුමාර දිසානායක විසින්. එම ගැසට් නිවේදනය පහතින්, http://www.documents.gov.lk/files/egz/2024/11/2412-08_E.pdf
ගෑස් හිඟයට ඉදිරි දින කිහිපයේ විසඳුම් ලබාදෙන බව ලාෆ් ගෑස් සමාගමේ සභාපති ඩබ්ලිව්.කේ.එච්. වෑගපිටිය පවසනවා. ඔහු සඳහන් කළේ ඊයේ (25) දිනයේ ගෑස් නැව් 02ක් හම්බන්තොට වරායට පැමිණි බවයි. ඒ අනුව…
ඊශ්‍රායලය විසින් ගාසා රෝහලකට ඩ්‍රෝන යානයක් උපයෝගී කරගනිමින් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ප්‍රහාරයෙන් එම රෝහලේ අධ්‍යක්ෂවරයා සහ පරිපූරක වෛද්‍ය වෘත්තිකයන් 5දෙනෙක් ජීවිතක්ෂයට පත්වූ බවයි. මෙම ප්‍රහාරය…
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ අරමුදල් පහසුකම මඟින් අනුග්‍රහය දක්වන ශ්‍රී ලංකා ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහනේ 3වන සමාලෝචනය අවසන් කිරීම සඳහා IMF කාර්ය මණ්ඩලය සහ ශ්‍රී ලංකා බලධාරීන් ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳ කාර්ය…
එළඹෙන 27වනදා රුපියල් මිලියන 125,000ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් සිදු කිරීමට නියමිතව තිබෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේ දින 91කින් කල් පිරෙන රුපියල් මිලියන 45,000ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් සහ…
කුවේට් රාජ්‍යයේ සේවය කරන සියලුම ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් තම ඇඟිලි සලකුණු එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශය විසින් නිවේදනය කර ඇති ස්ථානවලට ලබාදෙන ලෙස ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්‌යාංශය දැනුම් දුන්නා.…