Tag: today

සවස් කාලයේදී ප්‍රදේශ රැසකට වැසි

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (08) සිහින් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ ඌව පළාතෙත්…

ප්‍රදේශ කිහිපයකට සවස් කාලයේදී වැසි

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (05) සිහින් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ ඌව පළාතෙත්…

තුසිත හල්ලොලුව යළි රිමාන්ඩ්

ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂවරයෙක් වන තුසිත හල්ලොලුව යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය තීරණය කර තිබෙනවා. ඒ සැප්තැම්බර් 18වනදා දක්වායි.

රත්නපුර ශික්ෂණ රෝහලේ වැඩ වර්ජනය අත්හිටුවයි

රත්නපුර ශික්ෂණ රෝහලේ ක්‍රියාත්මක කර තිබූ වෛද්‍ය වැඩ වර්ජනය අත්හිටුවීමට තීරණය කර තිබෙනවා. ඒ රත්නපුර ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂවරයා ධූරයෙන් ඉවත් කර සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුයුක්ත කරමින් සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්වරයා විසින් ලිපියක්…

විදුලි සේවකයින් අද රාත්‍රියේ සිට අකුරට වැඩ

අද (04) මධ්‍යම රාත්‍රීයේ සිට දිවයින පුරා අකුරට වැඩකිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වන බව විදුලි සේවක වෘත්තීය සංගම් පවසනවා. ඒ අත්තනෝමතික ලෙස ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙලට විරෝධය පල…

ප්‍රදේශ රැසකට කාලගුණය තරමක් අයහපත්

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (04) සිහින් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ ඌව පළාතෙත්…

රාජිත සේනාරත්න යළි බන්ධනාගාරයට

ප්‍රකාශයක් ලබා දීම සඳහා අද (03) පෙරවරුවේ අල්ලස් කොමිසම හමුවට පැමිණි හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න නැවතත් බන්ධනාගාරයට රැගෙන ගොස් තිබෙනවා. ඒ පැය 05ක පමණ කාලයක් ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුවයි.

ඉතාලියේ විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරිය අද දිවයිනට

ඉතාලියේ විදේශ කටයුතු සහ ජාත්‍යන්තර සහයෝගීතාව පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය මරියා ට්‍රිපොඩ් අද (03) දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා. ඇය ලබන 05වනදා දක්වා මෙරට රැඳී සිටින බවයි වාර්තා වන්නේ. ශ්‍රී ලංකා විදේශ…

දේශීය වෙළඳපොළේ රන් මිල ඉහළට

රන් මිල ඉහළම වාර්තාගත අගයකට අද (03) ළඟාවී තිබෙනවා. ඒ අනුව දේශීය වෙළඳපොළේ කැරට් 24 රත්තරන් මිල සටහන් වූයේ රුපියල් 284,000ක් ලෙසයි. එමෙන්ම කැරට් 22 රත්තරන් මිල රුපියල් 264,000ක් ලෙස…

විදුලි සෝපාන ක්‍රියාකරුවෙක්ට පහරදීමේ චෝදනාවලින් හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර නිදහස් වෙයි

පොලිස් මූලස්ථානයේ විදුලි සෝපාන ක්‍රියාකරුවෙක්ට විදුලි සෝපානය අසළදී සාපරාධි බලහත්කාරකම් හා සාපරාධි බියගැන්වීම් සිදු කිරීමේ චෝදනාවලින් හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර අද (03) නිදහස් කර තිබෙනවා. ඒ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින්.