Tag: today

රෆායල් නඩාල් ටෙනිස් පිටියෙන් සමුගනියි

ලෝක ප්‍රසිද්ධ ටෙනිස් ශූර ස්පාඤ්ඤයේ රෆායල් නඩාල් වෘත්තීය ටෙනිස් ක්‍රීඩාවෙන් සමුගෙන තිබෙනවා. ඔහු සිය රසිකයන්ට පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටියේ සිය සමුගැනීම සරල දෙයක් ලෙස සැමරීමට අවශ්‍ය බවයි. රෆායල් නඩාල්ගේ…

රට තුළ වී හිඟයක්?

රට තුළ මේ වන විට වී හිඟයක් මතුව තිබෙන බව සුළු හා මධ්‍යම පරිමාණ මෝල් හිමියන්ගේ සංගමය පවසනවා. එහි සභාපති යූ. කේ. සේමසිංහ සඳහන් කළේ ඒ හේතුවෙන් සිය කර්මාන්ත කඩා…

කූඨ ලේඛන රැගෙන ගුවන් ගමන් බලපත්‍ර ලබා ගැනීම පැමිණි 18ක් පොලිස් දැලේ

කූඨ ලේඛන රැගෙන ගුවන් ගමන් බලපත්‍ර ලබා ගැනීම සඳහා බත්තරමුල්ල පැලවත්ත ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත පැමිණි කාන්තාවන් 12 දෙනෙකු ඇතුළු 18 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසීය සඳහන් කළේ එම එම…

මුදල් වංචා කළ හිටපු පොලිස් කොස්තාපල්වරයෙක් අත්අඩංගුවට

රියදුරු බලපත්‍ර සාදා දෙන බව පවසා ශ්‍රවණාබාධිත පුද්ගලයෙක්ගෙන් ඇතුළු පුද්ගලයන් කිහිප දෙනෙක්ගෙන් මුදල් වංචා කළ හිටපු පොලිස් කොස්තාපල්වරයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ බොරලැස්ගමුව – වේරහැර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව අසලදීයි.…

මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා යළි වැඩ භාරගනියි

මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස පත් කළ කේ. එම්. මහින්ද සිරිවර්ධන අද (20) සිය ධුරයේ යළි වැඩ භාර ගෙන තිබෙනවා. එම අවස්ථාවට භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම්වරු සඑක්ව සිටියා.…

ඇමරිකාවේ ඉගෙනුම ලබන ශ්‍රී ලාංකික සිසුන් සංඛ්‍යාව ඉහළට

ඇමරිකාවේ විද්‍යාල සහ විශ්ව විද්‍යාලවල ඉගෙනුම ලබන ශ්‍රී ලාංකික සිසුන් සංඛ්‍යාව 10%කින් ඉහළ ගොස් තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ එරට විසින් පිරිනමනු ලබන අධ්‍යන අවස්ථා සහ වෘත්තීය අවස්ථා නිසා මෙම…

විශ්ව විද්‍යාල සඳහා උසස් පෙළ ප්‍රතිඵල මත අයදුම් කළ සිසුන්ට ලියාපදිංචි වීමට දුන් කාලය අවසන්

පසුගිය උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මත විශ්ව විද්‍යාල සඳහා අයදුම් කළ සිසුන්ට ලියාපදිංචි වීමට ලබා දුන් කාලය අවසන් වී තිබෙනවා. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සඳහන් කළේ ලියාපදිංචි වීමට ලබා දුන්…

හරීන් ප්‍රනාන්දු පොලිස් අත්අඩංගුවට

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු බදුල්ල පොලීසිය විසින් අද (20)අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ මැතිවරණ නීති උල්ලංඝණය කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන්.

යුක්රේනය රුසියාවට පහර දෙයි

ඇමරිකාව ලබා දුන් දිගු දුර මිසයිල යුක්රේනය පළමුවරට භාවිත කරමින් රුසියාවට පහර දී තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඇමරිකාව ලබාදුන් මෙම මිසයිලවලට කිලෝමීටර් 300ක් දක්වා පරාසයක ඉලක්කවලට පහර දිය හැකි…

එක්සත් ජාතීන්ගේ ආධාර රැගත් ලොරි රථ ගාසා තීරයේදී කොල්ලකයි

එක්සත් ජාතීන්ගේ ආධාර රැගත් ලොරි රථ 109ක් ගාසා තීරයේදී ප්‍රචණ්ඩ ලෙස කොල්ලකා තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඊශ්‍රායල පාලනය යටතේ පවතින කෙරම් ෂාලෝම් ගමන් ගත් අදාළ ලොරි රථ පෙළ මුහුණු…