ශිෂ්‍යත්ව විභාගයට අදාළ පෙත්සම්වලට ලැබුණු නියෝගය මෙන්න
පසුගිය 5 වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 3ක් පිටවීම හේතුවෙන් එම විභාගය යළි පවත්වන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන පෙත්සම්වලට අදාළ විභාගය ලබන 16වනදා දක්වා…
පසුගිය 5 වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 3ක් පිටවීම හේතුවෙන් එම විභාගය යළි පවත්වන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන පෙත්සම්වලට අදාළ විභාගය ලබන 16වනදා දක්වා…
කුඩු සලිඳු නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ ප්‍රධාන ගෝලයා බවට සැක කෙරන සංවිධානාත්මක අපරාධකරුවෙක් වන පියුමා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොටුව මහේස්ත්‍රාත්වරයා නියෝග කළා. ඒ ඔහුව බන්ධනාගාර නිලධාරීන් විසින් අද (11)…
අහුංගල්ල පොලිස් වසමේ මුහුදේ දිය නාමින් සිටි විදේශීය ජාතික පිරිමි පුද්ගලයෙක් සහ කාන්තාවක් ඊයේ (10) දිය වැලකට හසුව ගසාගෙන ගොස් තිබෙනවා. එම ස්ථානයේ රාජකාරියේ යෙදී සිටි පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීන් විසින්…
පසුගිය 2වනදා අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිට පැවති විරෝධතාවය අතරතුරදී අත්අඩංගුවට ගෙන රක්ෂිතබන්ධනාගාර ගත කර සිටි පාසල් සංවර්ධන නිලධාරීන් 04 දෙනා ඇප මත මුදා හැර තිබෙනවා. ඒ ඔවුන්ව අද (10) කඩුවෙල මහේස්ත්‍රාත්…
වෛද්‍යවරුන්ගේ විශ්‍රාම යාමේ වයස 63 දක්වා දීර්ඝ කිරීමට කටයුතු කරමින් සිටින බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය පවසනවා. එම අමාත්‍යාංශ ලේකම් ආලෝක බණ්ඩාර සඳහන් කළේ ඒ සම්බන්ධයෙන් නීතිපති උපදෙස් ලැබී ඇති බවයි.…
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට අද (10) මිලිමීටර් 75ක පමණ තරමක තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා. එමෙන්ම උතුරු, උතුරු…
කොළඹ අපරාධ කොට්ඨාසයේ හිටපු අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරි නෙවිල් සිල්වා අත්අඩංගුවට ගෙන තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඔහුව අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
2024 ජනවාරි පළමුවනදා සිට මේ දක්වා සංචාරකයන් මිලියන 1.8ක් පමණ මෙරටට පැමිණ තිබෙනවා. පසුගිය නොවැම්බර් මාසයේදී මෙරටට් පැමිණි සංචාරකයන් සංඛ්‍යාව 184,158ක්. මෙය ඉතාමත් සුවිශේෂී සන්ධිස්ථානයක් වනවා.
දකුණු කොරියානු ජනාධිපතිවරයා විසින් එරටට හදිසි යුද නීතිය පැනවීමට ගත් තීරණයත් සමඟ රට තුළ මතුව ඇති අර්බුදය හේතුවෙන් එරට ආරක්ෂක අමාත්‍යවරයා සිය ධූරයෙන් ඉල්ලා අස් වී තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා…
වෙළෙඳපොළ තුළ පවතින සහල් අර්බුදයට විසඳුමක් ලෙස අද (04) සිට සහල් කිලෝ ලක්ෂ 2ක් සතොස හරහා ජනතාවට අලෙවි කරන බව වෙළෙඳ අමාත්‍ය වසන්ත සමරසිංහ ප්‍රකාශ කළා. ඒ අද පාර්ලිමෙන්තුවේදීයි. එහිදී…