සතොස හරහා පොල් ගෙඩියක් රුපියල් 130කට
ඉදිරි සති දෙක ඇතුළත සතොස හරහා පොල් ගෙඩියක් රුපියල් 130ක මිලකට විකිණීමට කටයුතු කරන බව වෙළඳ වාණිජ ආහාර සුරක්ෂිතතා හා සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ ප්‍රකාශ කළා. ඒ අද පාර්ලිමෙන්තුවේදීයි.…
ඉදිරි සති දෙක ඇතුළත සතොස හරහා පොල් ගෙඩියක් රුපියල් 130ක මිලකට විකිණීමට කටයුතු කරන බව වෙළඳ වාණිජ ආහාර සුරක්ෂිතතා හා සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ ප්‍රකාශ කළා. ඒ අද පාර්ලිමෙන්තුවේදීයි.…
ගාසා තීරය පුරා උග්‍ර ආහාර හිඟතාවයක් පවතින බව ජගත් සංවිධානය පවසනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඊශ්‍රායලය අවහිර කිරීම් හමුවේ ආහාර සැපයීමට දැඩි බාධා පැමිණ ඇති බවයි. මේ අතර ගාසා තීරයට…
ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (02) ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය සුළු වශයෙන් වෙනස් වී තිබෙනවා. ඒ අනුව අද ඩොලරයේ ගැනුම් මිල රුපියල් 286.39ක්…
අධ්‍යාපන අමාත්‍යාංශයේ ඉදිරිපිට විරෝධතාවයක නිරත වූ ඒකාබද්ධ පාසල් සංවර්ධන නිලධාරී එකමුතුවේ සාමාජිකයන් විසුරුවා හැරීම සඳහා පොලීසිය මේ වන විට කටයුතු කර තිබෙනවා. පොලීසිය සඳහන් කළේ විරෝධතාවයේ නිරත වූ 04දෙනෙක් අත්අඩංගුවට…
සරම්ප එන්නත්කරණ වැඩපිළිවෙළ තවත් සති 02කින් දීර්ඝ කිරීමට තීරණය කර තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ පසුගිය මාසයේ 09 වනදා සිට පුද්ගලයින් 25,000කට පමණ සරම්ප එන්නත ලබාදී ඇති බවයි. එන්නත් ලබාදෙන…
වවුනියාව – පදවිය මාර්ගයේ කබ්බිලිවැව ප්‍රදේශයේ සපත්තු පාලමක් කැඩී යාම හේතුවෙන් බෝගස්වැව ඇතුලු ගම්මාන රැසක වැසියන් 6,200ක් පමණ කොටු වී තිබෙනවා. එම වැසියන්ව ආරක්ෂිත ප්‍රදේශ කරා රැගෙන යාමේ කටයුතු නාවික…
බදුල්ල සහ බණ්ඩාරවෙල අතර දුම්රිය ගමනාගමනය මේ වන විට සම්පූර්ණයෙන්ම ඇණහිට තිබෙනවා. ඒ උඩරට දුම්රිය මාර්ගයේ උඩුවර 07 කණුව ප්‍රදේශයේ සිදු වූ නායයෑමක් හේතුවෙන්. ඒ හේතුවෙන් බණ්ඩාරවෙල දෙසට ධාවනය කිරීමට…
අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් විනාශ වූ භෝග වගාවන් සඳහා වන්දි ලබාදෙන බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න පවසනවා. ඔහු කියා සිටියේ වී, බඩඉරිඟු, අර්තාපල්, සෝයා බෝංචි, මිරිස් සහ ලොකු ලූනු…
අවි පෙන්වා බියගන්වා රුපියල් කෝටි 06කට අධික වටිනාකමකින් යුත් නිල් මැණික්, රන් භාණ්ඩ සහ මුදල් කොල්ලකෑමකට සම්බන්ධ පුද්ගලයන් 9 දෙනෙක් ඊයේ (29) අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලීසිය සඳහන් කළේ නොවැම්බර් 10වනදා…
ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (29) ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව අද ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රුපියල් 286.31ක් ලෙස සටහන්…