අයහපත් කාලගුණය හේතුවෙන් මියගිය සංඛ්‍යාව ඉහළට
අයහපත් කාලගුණය හේතුවෙන් ශ්‍රී ලංකාවේ මියගිය සංඛ්‍යාව අද (29) දහවල් 12.00වන විට පුද්ගලයින් 14ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ විවිධ ආපදා තත්ත්වයන් හේතුවෙන් පුද්ගලයින් 20 දෙනෙකු…