Tag: today

ඊශ්‍රායල් ප්‍රහාරයෙන් වෛද්‍යවරුන් 6කට දිවි අහිමි වෙයි

ඊශ්‍රායලය විසින් ගාසා රෝහලකට ඩ්‍රෝන යානයක් උපයෝගී කරගනිමින් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ප්‍රහාරයෙන් එම රෝහලේ අධ්‍යක්ෂවරයා සහ පරිපූරක වෛද්‍ය වෘත්තිකයන් 5දෙනෙක් ජීවිතක්ෂයට පත්වූ බවයි. මෙම ප්‍රහාරය…

IMF සිව්වන වාරිකයට අනුමැතිය හිමිවෙයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ අරමුදල් පහසුකම මඟින් අනුග්‍රහය දක්වන ශ්‍රී ලංකා ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහනේ 3වන සමාලෝචනය අවසන් කිරීම සඳහා IMF කාර්ය මණ්ඩලය සහ ශ්‍රී ලංකා බලධාරීන් ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳ කාර්ය…

රුපියල් මිලියන 125,000ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක්

එළඹෙන 27වනදා රුපියල් මිලියන 125,000ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් සිදු කිරීමට නියමිතව තිබෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේ දින 91කින් කල් පිරෙන රුපියල් මිලියන 45,000ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් සහ…

කුවේට්හි සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට විශේෂ දැනුම් දීමක්

කුවේට් රාජ්‍යයේ සේවය කරන සියලුම ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් තම ඇඟිලි සලකුණු එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශය විසින් නිවේදනය කර ඇති ස්ථානවලට ලබාදෙන ලෙස ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්‌යාංශය දැනුම් දුන්නා.…

කාලගුණයෙන් විශේෂ නිවේදනයක්

හෙට (23) ගිනිකොන දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ අඩු පීඩන කලාපයක් ඇති වීමට ඉඩ ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ ඉන් අනතුරුව එය ඉදිරි දින…

Whatsapp සමාගමෙන් නව විශේෂාංගයක්

Whatsapp සමාගම විසින් නවතම විශේෂාංගයක් හඳුන්වා දීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව වෙනත් පුද්ගලයෙක්ට යොමු කරන හඬ පණිවිඩයක් ඝෝෂාකාරි ස්ථානයකදී ලිඛිත පණිවුඩයක් ලෙස කියවිය හැකි බවයි වාර්තා වන්නේ. එම සමාගම…

තුන්වන පාසල් වාරයේ පළමු අදියර හෙටින් අවසන්

තුන්වන පාසල් වාරයේ පළමු අදියර හෙට (22) අවසන්වීමට නියමිතව තිබෙනවා. අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ පාසල් නිවාඩු 2024 නොවැම්බර් 23 වනදා සිට 2025 ජනවාරි 01 වනදා දක්වා ක්‍රියාත්මක වන බවයි. එමෙන්ම…

යාපනයට ගංවතුර

අධික වර්ෂාව හේතුවෙන් යාපනයේ ප්‍රදේශ 3කට ගංවතුර තත්වයක් ඇති වී තිබෙනවා. ඒ යාපනය ගුරුනගර්, නල්ලූර් කයිට්ස් යන ප්‍රදේශයන්වලයි. මෙම තත්ත්වය හේතුවෙන් පුද්ගලයන් 100කට ආසන්න පිරිසක් පීඩාවට පත්ව ඇති බවයි වාර්තා…

ඩොලරයේ සුළු වෙනසක්

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (21) ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් වෙනස් වී තිබෙනවා. ඒ අනුව අද ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රුපියල් 286.54ක්…

IMF නියෝජිතයන් අද විශේෂ හමුවකට

දිවයිනට පැමිණ සිටින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් අද (21) බලශක්ති අමාත්‍යාංශයේ සහ ලංකා විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් හමුවී සාකච්ඡා කිරීමට නියමිතව තිබෙනවා. එහිදී විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් මෙන්ම අදාළ ආයතනවල ක්‍රියාපටිපාටිය…