Tag: today

උසස් පෙළ සිසුන්ට විශේෂ නිවේදනයක්

2024 අ.පො.ස උසස් පෙළ විභාගය කල් දැමීමේ හැකියාවක් නොමැති බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා. එම අමාත්යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ සැලසුම් කළ පරිදි උසස් පෙළ විභාය නොවැම්බර් 25 සිට දෙසැම්බර්…

දිස්ත්‍රික්ක කිහිපයකට නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම්

දිස්ත්‍රික්ක කිහිපයක් සඳහා නායයෑම් පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ජාතික ගොඩනැගිලි පරියේෂණ සංවිධානය සඳහන් කළේ ගාල්ල, කළුතර, කුරුණෑගල සහ රත්නපුර දිස්ත්‍රික්කවලට 01 වන මට්ටමේ නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදනයක්…

නොවැම්බර් පළමු සති දෙක තුළ පැමිණි සංචාරකයන් ලක්ෂය ඉක්මවයි

2024 නොවැම්බර් මාසයේ පළමු සති දෙක තුළ මෙරටට පැමිණි විදෙස් සංචාරකයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවා තිබෙනවා. ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ ඉහළ නිලධාරියෙක් සඳහන් කළේ නොවැම්බර් 1 වනදා සිට 17 වනදා…

ගාසා තීරයට ඊශ්‍රායලයෙන් ප්‍රහාර

ගාසා තීරයේ ජබාලියා ප්‍රදේශයේ නිවාස කිහිපයකට ඊශ්‍රායලයප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම ප්‍රහාරයෙන් පුද්ගලයන් 15දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි. එමෙන්ම තවත් පුද්ගලයන් 10 දෙනෙක් පමණ අතුරුදහන් වී…

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් ජනතාවට දැනුම් දීමක්

ගිණිකොණ දින බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව ලබන 23 වනදා වන විට අඩු පීඩන කලාපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා. ඉන් අනතුරුව එළඹෙන දින දෙක තුළ…

සිංහයන්ට එරෙහි දකුණු අප්‍රිකා ටෙස්ට් සංචිතය මෙන්න

ශ්‍රී ලංකාවට එරෙහිව ආරම්භවීමට නියමිත තරග 2කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සඳහා වන දකුණු අප්‍රිකානු ටෙස්ට් සංචිතය නම් කර තිබෙනවා. ක්‍රීඩකයන් 14 දෙනෙක් ගෙන් සමන්විත සංචිතයේ නායකත්වය හිමිව තිබෙන්නේ ටෙම්බා…

රෆායල් නඩාල් ටෙනිස් පිටියෙන් සමුගනියි

ලෝක ප්‍රසිද්ධ ටෙනිස් ශූර ස්පාඤ්ඤයේ රෆායල් නඩාල් වෘත්තීය ටෙනිස් ක්‍රීඩාවෙන් සමුගෙන තිබෙනවා. ඔහු සිය රසිකයන්ට පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටියේ සිය සමුගැනීම සරල දෙයක් ලෙස සැමරීමට අවශ්‍ය බවයි. රෆායල් නඩාල්ගේ…

රට තුළ වී හිඟයක්?

රට තුළ මේ වන විට වී හිඟයක් මතුව තිබෙන බව සුළු හා මධ්‍යම පරිමාණ මෝල් හිමියන්ගේ සංගමය පවසනවා. එහි සභාපති යූ. කේ. සේමසිංහ සඳහන් කළේ ඒ හේතුවෙන් සිය කර්මාන්ත කඩා…

කූඨ ලේඛන රැගෙන ගුවන් ගමන් බලපත්‍ර ලබා ගැනීම පැමිණි 18ක් පොලිස් දැලේ

කූඨ ලේඛන රැගෙන ගුවන් ගමන් බලපත්‍ර ලබා ගැනීම සඳහා බත්තරමුල්ල පැලවත්ත ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත පැමිණි කාන්තාවන් 12 දෙනෙකු ඇතුළු 18 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසීය සඳහන් කළේ එම එම…

මුදල් වංචා කළ හිටපු පොලිස් කොස්තාපල්වරයෙක් අත්අඩංගුවට

රියදුරු බලපත්‍ර සාදා දෙන බව පවසා ශ්‍රවණාබාධිත පුද්ගලයෙක්ගෙන් ඇතුළු පුද්ගලයන් කිහිප දෙනෙක්ගෙන් මුදල් වංචා කළ හිටපු පොලිස් කොස්තාපල්වරයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ බොරලැස්ගමුව – වේරහැර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව අසලදීයි.…