Tag: today

ප්‍රදේශ කිහිපයකට සවස් කාලයේදී වැසි

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (03) සිහින් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ ඌව පළාතෙත්…

ජනාධිපති ලේකම් කාර්යාලය අසල එක් මන්තීරුවක් අවහිර වෙයි

විශ්‍රාමික රාජ්‍ය නිලධාරීන්ගේ විරෝධතාවයක් හේතුවෙන් ජනාධිපති ලේකම් කාර්යාලය අසල එක් මන්තීරුවක් අවහිර වී තිබෙනවා. මෙලස අවහිර වී ඇත්තේ ගෝල්ෆේස් සිට කොල්ලුපිටිය දෙසට වූ මන්තීරුවයි.

SSP සතීෂ් ගමගේ යළි රිමාන්ඩ්

අල්ලස් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ජේෂ්ඨ පොලිස් අධිකාරී සතීෂ් ගමගේ තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කර තිබෙනවා. ඒ…

පූජ්‍ය අතුරලියේ රතන හිමි රිමාන්ඩ්

නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වූ පූජ්‍ය අතුරලියේ රතන හිමියන් සැප්තැම්බර් 12වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. රතන හිමියන්ට වරෙන්තු නිකුත් වී තිබෙන්නේ 2020 මහ මැතිවරණයෙන් අපේ ජනබල පක්ෂයට ලැබුණු ජාතික…

හිටපු රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා අත්අඩංගුවට

හිටපු රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අද (29) කොච්චිකඩේ පොලීසියට භාර වූ අවස්ථාවේදීයි. ඔහුව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 2006 වසරේදී උද්ඝෝෂණයක් අතරතුර සිදු වූ පහරදීමක් සහ අයුතු…

රාජිත රිමාන්ඩ්

අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබූ වෙනත් නඩුවක් සඳහා අද (29) කොළඹ මහ අධිකරණය හමුවේ පෙනී සිටි හිටපු අමාත්‍ය රාජිත සේනාරත්නව රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබෙනවා. ඒ අනුව කොළඹ මහ…

ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල පහළට

ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල අද (27) තරමක් පහළ ගොස් තිබෙනවා. ඒ අනුව බ්‍රිතාන්‍ය බ්‍රෙන්ට් වෙළඳපොළේ බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 67.22ක් ලෙස සටහන් වුණා. එමෙන්ම ඇමරිකානු වෙළඳපොලේ බොරතෙල් බැරලයක මිල…

වැඩිහිටි දීමනාව අද බැංකු ගිණුම් වෙත

අස්වැසුම පවුල්වල සිටින වයස අවුරුදු 70ට වැඩි වැඩිහිටියන්ගේ දීමනාව අද (28) අස්වැසුම බැංකු ගිණුම් වෙත බැර කරන බව සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසනවා. ඒ අනුව අගෝස්තු මාසයට අදාළ අස්වැසුම දීමනාව ප්‍රතිලාභීන්…

වෑන් රථයක් සහ ටිපර් රථයක් එකිනෙකට ගැටී අනතුරක්

වෑන් රථයක් සහ ටිපර් රථයක් එකිනෙකට ගැටීමෙන් අද (27) උදෑසන බිහිසුණු අනතුරක් සිදුවී තිබෙනවා. ඒ කුලියාපිටිය, විල්පොළ පාලම ආසන්නයේදීයි. පොලීසිය සඳහන් කළේ එම අනතුරින් 13දෙනෙක් තුවාල ලබා ඇති අතර පාසල්…

ප්‍රදේශ කිහිපයකට පස්වරු 2න් පසු වැසි

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (27) සිහින් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ ඌව පළාතෙත්…