Tag: today

කොටස් වෙළඳපොළ ඉහළට

කොළඹ කොටස් වෙළඳපොළේ S&P SL 20 දර්ශකය අද (20) ඒකක 6,000 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා. එය ඒකක 6105.00ක් ලෙස සටහන් වුණා. සියලු කොටස් මිල දර්ශකය (ASPI) දිනයේ සියලු ගනුදෙනු අවසානයේදී…

සබරගමුව මහ සමන් දේවාලයේ නව බස්නායක නිළමේ පත්වෙයි

ඓතිහාසික සබරගමුව මහ සමන් දේවාලයේ බස්නායක නිළමේවරයා ලෙස ඉෂාන් සංඛ මාපිටිගම තේරී පත්වී තිබෙනවා. ඒ රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ බෞද්ධ කටයුතු කොමසාරිස් ආර්. එම්. ජී. සේනාරත්නගේ ප්‍රධානත්වයෙන් අද (20) පැවති…

හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අත්අඩංගුවට

හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ගාලුමුවදොර පැවැත් වූ අරගලයට පහරදීම සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට අදාළවයි.

ලුණු මිල පහළට

හම්බන්තොට ලුණු සමාගම විසින් ලුණු මිල අඩු කිරීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව අයඩින් මිශ්‍ර මේස ලුණු 400g පැකට්ටුවක මිල රුපියල් 100කින් අඩුකර තිබෙන බවයි වාර්තා වන්නේ. එමෙන්ම ලබන සතියේ…

හිටපු බන්ධනාගාර සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ තවදුරටත් රිමාන්ඩ්

2024 වසරේ අල්ලස් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු බන්ධනාගාර සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ නයනජිත් හේමන්ත රණසිංහ තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය…

බස් රථයක් සහ ගුවන් හමුදා ඩිෆෙන්ඩර් රථයක් එකිනෙක ගැටීමෙන් අනතුරක්

පෞද්ගලික මගී ප්‍රවාහන බස් රථයක් සහ ගුවන් හමුදා ඩිෆෙන්ඩර් රථයක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදුවී තිබෙනවා. ඒ හිඟුරක්ගොඩ, මැදිරිගිරිය ප්‍රධාන මාර්ගයේදීයි. එම අනතුරින් ගුවන් හමුදා නිලධාරීන් තිදෙනෙක් සුළු තුවාල ලබා රෝහල්…

ප්‍රදේශ කිහිපයකට සිහින් වැසි වාර කිහිපයක්

බස්නාහිර, වයඹ සහ සබරගමුව පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (19) සිහින් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව…

මහ පාරේ ගසක් යට තිබී T – 56 ගිනිඅවි 03ක් හමුවෙයි

කඩුවෙල, කොරතොට, තුන්අදහේන ප්‍රදේශයේ මාර්ගයක තිබී ටී – 56 ගිනිඅවි 03ක් සොයාගෙන තිබෙනවා. ඒ නවගමුව පොලීසිය විසින්. එහි බව්‍රනින් වර්ගයේ පිස්තෝල 5ක් සහ ටී – 56 මැගසීනයක් ද තිබූ බවයි…

හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර යළි රිමාන්ඩ්

හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර ලබන 26වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ඒ ඔහුව අද (18) මහර මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

ප්‍රදේශ රැසකට සවස් කාලයේදී වැසි

බස්නාහිර, වයඹ සහ සබරගමුව පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (13) සිහින් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව…