Tag: today

ප්‍රදේශ කිහිපයකට පස්වරු 2න් පසු වැසි

බස්නාහිර, වයඹ සහ සබරගමුව පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (11) සිහින් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව…

ඉන්දීය ජාතිකයින් 11දෙනා පිටුවහල් කිරීමට නියෝග

සූදූ ජාවාරමක් පවත්වාගෙන ගිය බවට චෝදනා එල්ල වූ ඉන්දීය ජාතිකයින් 11දෙනා අද (07) කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී රුපියල් ලක්ෂය බැඟින් වූ දඩ නියම කර තිබෙනවා. ඒ අනුව දඩ…

වාහන ආනයන ප්‍රතිපත්තිය පිළිබඳව ජනපතිගෙන් ප්‍රකාශයක්

වාහන ආනයන ප්‍රතිපත්තිය වෙනස් නොවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ අද (07) පැවැත්වෙන පාර්ලිමේන්තු සැසිවාරයේදී විශේෂ ප්‍රකාශයක් කරමින්. මෙහිදී ජනපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ ඇමරිකා…

කුෂ් මත්ද්‍රව්‍ය සමඟ ඉන්දීය ජාතිකයින් තිදෙනෙක් අත්අඩංගුවට

කුෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 12 ග්‍රෑම් 160ක් සමඟ සැකකරුවෙක් සහ සැකකාරියක් අද (07) අලුයම ගුවන්තොටුපොළ පැමිණීමේ පර්යන්තයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ ගුවන්තොටුපොළ ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක්…

කොළඹ කොටස් වෙළඳපොළ ඉහළට

කොළඹ කොටස් වෙළඳපොලේ සියලු කොටස් මිල දර්ශකය අද (06) ඒකක 19,804.80කින් අවසන් වී තිබෙනවා. එය ඒකක 86.80 (0.44%) ක ඉහළ යාමක්. කොළඹ කොටස් වෙළඳපොළ සඳහන් කළේ එහි පිරිවැටුම රුපියල් බිලියන…

වෛද්‍යවරු දීප ව්‍යාප්ත වැඩවර්ජනයකට සැරසෙයි

වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරුවීම් ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් දීප ව්‍යාප්ත වැඩවර්ජනයක නිරතවීමට තීරණය කර ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය හංසමාල් විජේසූරිය පවසනවා. ඔහු මේ බව කියා…

ප්‍රදේශ කිහිපයකට කාලගුණය දරුණු වෙයි

උතුරු, උතුරුමැද, ඌව සහ නැගෙනහිර පළාත්වල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීම සඳහා හිතකර වායුගෝලීය තත්ත්වයන් ඇතිවෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනයේ සඳහන්…

දිවයිනේ ප්‍රදේශ රැසකට කාලගුණය දරුණු වෙයි

උතුරු, උතුරුමැද, ඌව සහ නැගෙනහිර පළාත්වල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීම සඳහා හිතකර වායුගෝලීය තත්ත්වයන් ඇතිවෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනයේ සඳහන්…