Tag: today

ධීවර යාත්‍රාවක් පෙරළීමෙන් අනතුරක්

අද (03) අලුයම වාද්දූව පොතුපිටිය ප්‍රදේශයෙන් මුහුදු ගිය ධීවර යාත්‍රාවක් පෙරළී අනතුරක් සිදුවී තිබෙනවා. එහිදී වෙනත් ධීවර යාත්‍රාවක සිටි ධීවරයින් පිරිසක් විසින් අනතුරට පත්වූ ධීවරයින් තිදෙනෙක් බේරාගැනීමට හැකි වී ඇති…

කුෂ් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

කුෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 08කට අධික ප්‍රමාණයක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ කටුනායක ගුවන්තොටුපොළේදීයි. අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 38 සහ 47ක් වන ඉන්දීය ජාතිකයින් දෙදෙනෙක්.

ප්‍රදේශ රැසකට මිලිමීටර් 75 ඉක්මවූ තද වැසි

උතුරු, උතුරුමැද, ඌව සහ නැගෙනහිර පළාත්වල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීම සඳහා හිතකර වායුගෝලීය තත්ත්වයන් ඇතිවෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනයේ සඳහන්…

ලාෆ්ස් ගෑස් මිල වෙනස් නොවෙයි

අගෝස්තු මාසයේදී ලාෆ්ස් ගෑස් මිල සංශෝධනය නොවන බව ලාෆ්ස් සමාගමේ අධ්‍යක්ෂ ආචාර්ය නිරෝෂන් ජේ. පීරිස් පවසනවා. ඒ අනුව ඔහු වැඩිදුරටත් සඳහන් කළේ කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 4115ක්ව…

හිටපු අමාත්‍ය එස්. එම්. චන්ද්‍රසේනට ඇප

අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධාගාරගත කර සිටි හිටපු අමාත්‍ය එස්. එම්. චන්ද්‍රසේන ඇප මත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියෝග කර තිබෙනවා. ඒ අල්ලස් කොමිසමේ නිලධාරීන්…

සවස් කාලයේදී ප්‍රදේශ රැසකට වැසි

උතුරු, උතුරුමැද, ඌව සහ නැගෙනහිර පළාත්වල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීම සඳහා හිතකර වායුගෝලීය තත්ත්වයන් ඇතිවෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනයේ සඳහන්…

ඉදිරි දිනවලදී කාලගුණයේ වෙනසක්

ඉදිරි දින කිහිපයේදී උතුරු, උතුරුමැද, ඌව සහ නැගෙනහිර පළාත්වල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීම සඳහා හිතකර වායුගෝලීය තත්ත්වයන් ඇතිවෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව විසින් නිකුත්…

රෝහිතගේ දියණිය අත්අඩංගුවට

පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුනවර්ධනගේ දියණිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ වලාන දූෂණ මර්ධන ඒකකයට භාරවී ප්‍රකාශ ලබාදීමෙන් අනතුරුවයි. ඇයව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

කුරුළු උයනේ හිමිකරුට ඇප

රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හම්බන්තොට කුරුළු උයනේ හිමිකරු ඇප මත මුදා හැර තිබෙනවා. ඒ ඔහුව අද (30) හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලක්ෂ 02බැඟින් වූ ශරීර ඇප 02ක් මත…