Tag: tomorrow

තැපැල් ඡන්ද අයදුම්පත්‍ර භාර ගැනීම හෙටින් අවසන්

2025 පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව සුදුසුකම්ලත් අයදුම්කරුවන් වෙතින් තැපැල් ඡන්ද අයදුම්පත්‍ර භාර ගැනීම හෙට (17) මධ්‍යම රාත්‍රී 12.00ට අවසන් වීමට නියමිතයි. මැතිවරණ කොමිසම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ…

අ.පො.ස. (සා. පෙළ) විභාගය ගැන විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක්

හෙට (17) ආරම්භ වන අ.පො.ස. (සා. පෙළ) විභාගයේ පූර්ව සූදානම් කටයුතු පිළිබඳ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් අද පවත්වා තිබෙනවා. ඒ විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දරගේ ප්‍රධානත්වයෙන්. විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ හෙට…

මේ වසර සඳහා අයවැය වාර්තාව හෙට (17) පාර්ලිමේන්තුවට

2025 වසර සඳහා වන අයවැය වාර්තාව හෙට (17) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. ඒ අනුව විසර්ජන පනත් කෙටුම්පතේ දෙවැනිවර කියවීම හෙට පෙරවරු 10.30ට මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක…