Tag: train

දුම්රිය නවතා ගිය රියදුරුගේ සේවය අත්හිටුවයි

කොළඹ කොටුවේ සිට බෙලිඅත්ත බලා ධාවනය කරමින් සිටි දුම්රියක් කොග්ගල දුම්රිය ස්ථානයේදී නවත්වා ඉවත්ව ගිය දුම්රිය රියැදුරාගේ සේවය අත්හිටුව තිබෙනවා. අදාල රියැදුරු, තමාට අසනීප යැයි පවසා කොග්ගල දුම්රිය ස්ථානයේ දුම්රිය…

දුම්රිය ඊ ටිකට්පත් මාෆියාවට සම්බන්ධ සැකකරුවෙක් අත්අඩංගුවට

විදේශිකයන්ට අධික මිලකට දුම්රිය ටිකට්පත් විකිණීමේ ජාවාරමක් සම්බන්ධව පසුගිය සතියේදී වාර්තා වුණා. ඒ සම්බන්ධව විමර්ශන කාර්යාංශයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත වැටලීමක් සිදුකර අතර එමගින් එක්අයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත්…

දිස්ත්‍රික්ක 4ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයකට නායයෑමේ අනතුරු ඇඟවීම්

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට තවදුරටත් පවතින අධික වර්ෂාව හේතුවෙන් දිස්ත්‍රික්ක 4ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 9කට නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා. ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේ කළුතර දිස්ත්‍රික්කයේ වලල්ලාවිට සහ…

මහනුවර පෙරහැර වෙනුවෙන් විශේෂ දුම්රිය සේවාවක්

එළඹෙන ඇසළ පෙරහැර වෙනුවෙන් විශේෂ දුම්රිය සේවාවක් යෙදවීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. ඒ අනුව අගෝස්තු මස 15 සිට 19 දක්වා එම දුම්රිය සේවාව ක්‍රියාත්මක වන බවයි වාර්තා වන්නේ.

දෙමටගොඩ දුම්රිය සේවක වර්ජනය අවසන්

දෙමටගොඩ දුම්රිය ස්ථානයේ සේවකයෙකු අතුරුදන් වීම මූලික කරගනිමින් ආරම්හ කළ වැඩ වර්ජනය අවසන් කිරීමට දුම්රිය පාලක මණ්ඩලය තීරණය කර තිබෙනවා. ඒ අද (06) පැවති දුම්රිය බලධාරීන්ගේ සාකච්ජාවකින් අනතුරුවයි.