ට්‍රම්පට සහ එලොන් මස්ක්ට එරෙහිව ඇමරිකාවේ විරෝධතා
ඇමරිකානු අයිතිවාසිකම් සහ නිදහසට එල්ල කරන ඍණාත්මක ප්‍රතිචාරවලට එරෙහිව ඇමරිකාවේ විරෝධතා පවත්වා තිබෙනවා. විදෙස් මාධ්‍ය සඳහන් කළේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ එලොන් මස්ක්ට එරෙහිව ප්‍රාන්ත 50ක් පුරාම සහ ලොව පුරා…