මෙරට වරාය හා ගුවන්සේවා සඳහා ආයෝජනය කිරීමට එක්සත් අරාබි එමීර් රාජ්‍ය සැරසෙයි
මෙරට වරාය හා ගුවන්සේවා සඳහා ආයෝජනයට එක්සත් අරාබි එමීර් රාජ්‍ය කැමැත්ත පළ කර තිබෙනවා. ඒ සම්බන්ධව ශ්‍රී ලංකාවේ එක්සත් අරාබි එමීර් රාජ්‍ය තානාපති ඛලීඩ් අල් අමේරි වැඩිදුරටත් සඳහන් කළා. මේ…