මල්වතු ඔය ආශ්‍රිත ගංවතුර තත්ත්වයක් ගැන අනතුරු ඇඟවීමක්
මල්වතු ඔය ද්‍රෝණියේ පහළ ප්‍රදේශවල පිහිටි වෙන්ගල චෙඩ්ඩිකුලම්, මධු , මුසාලෛ, නැනඩ්ඩාන් යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලට ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බවට අනතුරු ඇඟවීමේ නිවේදනයක් වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර…