ප්‍රදේශ කිහිපයකට තද වැසි
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා. ඒ අනුව බස්නාහිර සහ සබරගමුව…
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා. ඒ අනුව බස්නාහිර සහ සබරගමුව…
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (13) ඇතැම් ස්ථානවල මි.මී. 100 ඉක්ම වූ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව…
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට අද (11) මි.මී. 100 ඉක්ම වූ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින්…
සක්‍රීය නිරිතදිග මෝසම් කාලගුණ තත්ත්වයේ බලපෑම හේතුවෙන් අද (10) සිට දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ වැඩිවීමක් සහ දිවයින හරහා සහ දිවයින වටා මුහුදු ප්‍රදේශවල විටින් විට හමන තද සුළං…
ජුනි මස 10 වනදා සිට දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ වැඩිවීමක් සහ දිවයින හරහා සහ දිවයින වටා මුහුදු ප්‍රදේශවල විටින් විට හමන තද සුළං බලාපොරොත්තු විය හැකි බව කාලගුණ…
ජුනි 10 වනදා සිට දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ වැඩිවීමක් සහ දිවයින හරහා සහ දිවයින වටා මුහුදු ප්‍රදේශවල විටින් විට හමන තද සුළං බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව…
දිවයිනේ නිරිතදිග කොටසේ වැසි තත්ත්වයේ වැඩිවීමක් ජුනි මස 10 වනදා සිට අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අද (07) නිකුත් කළ නවතම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ…
හැටන් මස්කෙළිය ප්‍රධාන මාර්ගයේ නිව්වැලි වත්ත ප්‍රදේශයේ පිහිටි ඇගලුම් කර්මාන්තශාලාවේ සේවය කරන සේවකයන් රැගෙන යාම සඳහා ප්‍රධාන මාර්ගය අබියස ගාල්කර තිබූ බස් රථයක් මතට ගසක් කඩා වැටී තිබෙනවා. නෝර්වුඩ් පොලීසිය…
ආපදා තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් ජනතාවට වන්දි ලබාදීම වෙනුවෙන් ජනපති නියමයෙන් රුපියල් මිලියන 1000ක් වෙන් කර තිබෙනවා. ඒ අනුව ආපදා හේතුවෙන් මියගිය පුද්ගලයෙක් වෙනුවන් රුපියල් ලක්ෂ 10ක් වන්දි ලෙස ලබාදීමට…
අයහපත් කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක 13ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 104ක පුද්ගලයන් 4,623ක් මේ වන විට පීඩාවට පත්ව සිටින බව ආපද කලමණාකරන මධ්‍යස්ථානය පවසනවා. එම මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂක රවී ජයරත්න සඳහන් කළේ…