Tag: wetharalart

කොත්මලේ ජලාශයේ වාන් දොරටු 3ක් විවෘත කරයි

ඉහළ කොත්මලේ ජල පෝෂක ප්‍රදේශවලට ඇදහැලෙන අධික වර්ෂාවත් සමඟ ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටු 3ක් අද (27) අලුයම සිට විවෘත කර තිබෙනවා. නුවරඑලිය දිස්ත්‍රික් ආපදා කලමණාකරණ ඒකකය සඳහන් කළේ නුවරඑළිය…

අනුරාධපුර – කොළඹ මාර්ගයේ වාහන ගමනාගමනයට බාධා

අනුරාධපුර – කොළඹ මාර්ගය පුත්තලම සිරම්බිඅඩිය ප්‍රදේශයෙන් අවහිර වී තිබෙනවා. ඒ පවතින අධික වර්ෂාව සහ සුළං හේතුවෙන් එම මාර්ගයට ගසක් කඩා වැටීමත් සමඟයි. ඒ අනුව මේ වන විට වාහන ගමනාගමනයට…

වැඩිම වර්ෂාපතනය වවුනිකුලම් ප්‍රදේශයෙන්

ගතවූ පැය 24ක කාලය තුළ වැඩිම වර්ෂාපතනය වවුනිකුලම් ප්‍රදේශයෙන් වාර්තා වී තිබෙනවා. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ එම ප්‍රදේශයට 200.5mmක වර්ෂාපතනයක් ලැබී ඇති බවයි. එමෙන්ම තුනුක්කායි ප්‍රදේශයට 199mmක වර්ෂාපතනයක් සහ…