දකුණු කොරියාවේ ලැව්ගින්න දරුණු වෙයි
දකුණු කොරියාවේ පැතිර යන ලැව්ගිනි හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයන් සිව්දෙනෙක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ලැව්ගිනි පැතිරෙන ප්‍රදේශවලින් පුද්ගලයන් 1500කට ආසන්න ප්‍රමාණයක් ඉවත් කර තිබෙන බවයි. සෝල් නුවර…