Tag: world

කාලිංගට කොරියාවේදී පදක්කමක්

දකුණු කොරියාවේ පැවැත්වෙන 26වන ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේදී ශ්‍රී ලංකාවේ කාලිංග කුමාරගේ ලෝකඩ පදක්කමක් දිනාගෙන තිබෙනවා. ඒ මීටර් 400 තරග ඉසව්ව නියෝජනය කරමින්. එම තරගය අවසන් කිරීම සඳහා ඔහු වැය…

අනුදි තවත් තරග වටයකින් ඉදිරියට

Miss World තරගාවලියේ Multimedia Challenge තරගයේදී අවසන් වටයට තේරී පත්වීමට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඉදිරිපත් වී සිටින අනුදි ගුණසේකර සමත් වී තිබෙනවා. ඒ අනුව මෙම තරග අංශය නියෝජනය කරමින් ශ්‍රී…

ට්‍රම්ප් පාලනයේ තවත් නියෝගයක්

නව ශිෂ්‍ය වීසා පත්වීම් අත්හිටුවන ලෙස එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව තානාපති කාර්යාලවලට නියෝග කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ශිෂ්‍ය වීසා සඳහා වන සියලුම අයදුම්කරුවන්ට සමාජ මාධ්‍ය පරීක්ෂාව සහ පරීක්ෂාව…

ත්‍රස්ත ප්‍රහාරවලින් මියගිය ඉන්දියානුවන් ගැන හෙළිදරව්වක්

ඉන්දු – පාකිස්ථාන අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය රැස්වී තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ සන්නද්ධ ගැටුම්වලදී සිවිල් වැසියන් ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් එහිදී වැඩි අවධානයක් යොමු වූ බවයි.…

ෆෝමියුලා රථයක් වාර්තාගත මුදලකට වෙන්දේසි වෙයි

2001 වසරේ පැවති ලෝක ශූරතා මොනාකෝ ෆෝර්මියුලා වන් තරගය ජය ජයග්‍රහණය කළ ෆෝමියුලා රථය වාර්තාගත මුදලකට වෙන්දේසි කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම රථය ඩොලර් මිලියන 18.17 ක මුදලකට…

ඉන්දියාව ජපානය අභිබවා යයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ලෝක ආර්ථික දැක්ම වාර්තාවට අනුව ඉන්දියාව ජපානය අභිබවා ලොව සිව්වන විශාලතම ආර්ථිකය බවට පත්වී තිබෙනවා. ඒ 2025 වසරේදී ඩොලර් ට්‍රිලියන 4ක ආදායමක් උපයාලමින්. විදෙස් මාධ්‍ය වාර්තා කළේ…

X යළි බිඳ වැටෙයි

එලොන් මස්ක්ට අයත් ‘X’ සමාජ මාධ්‍ය වේදිකාව ඊයේ (24) ලොව පුරා හදිසි බිඳවැටීමකට ලක්වී තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ලොව පුරා පරිශීලකයන් වේදිකාවට පිවිසීමේදී හෝ භාවිතා කිරීමේදී විවිධ ගැටලු ඇති…

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් පාකිස්ථානයට කොන්දේසි

ඇමරිකානු ඩොලර් බිලියන 7ක ණය මුදල් අපේක්ෂාවෙන් සිටින පාකිස්ථානයට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් නව කොන්දේසි 11ක් පනවා තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නව කාර්ය මණ්ඩලය වාර්තාවට අනුව…

අනුදි ශ්‍රී ලංකා නාමය තවත් බබළවයි

ඉන්දියාවේ තෙලගනාහිදී පැවැත්වෙන 72 වන ලෝක රූ රැජින තරගයේ Head- to-Head Challenge අංශයෙන් රූ රැජිනියන් 107ක් අතරින් අවසන් 20දෙනා අතරට සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකාවේ අනුදි ගුණසේකර සමත් වී තිබෙනවා. ඒ…

ප්‍රංශයේ කෑන්ස් සිනමා උළෙලට ගිය “ගැහැනු ළමයි”

ශ්‍රී ලංකාව සිනමා ඉතිහාසයේ අභිමානවත් මොහොතක් සනිටුහන් කරමින්, අභාවප්‍රාප්ත සුමිත්‍රා පීරිස් අධ්‍යක්ෂණය කළ ගැහැණු ළමයි’ (1978) චිත්‍රපටයේ නව ප්‍රතිසංස්කරණය කරන ලද අනුවාදන පිටපත මෙවර ප්‍රංශයේ කෑන්ස් සිනමා උළෙලේදී ප්‍රදර්ශනය කර…