ප්‍රංශයේ නව අගමැති පත්කරයි
ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් නව ප්‍රංශ අගමැති ලෙස ඔහුගේ සමීපතම මිතුරෙක් වන සෙබස්තියන් ලෙකොර්නු පත්කර තිබෙනවා. ඒ ඔහු යටතේ පත්වන 06වන අගමැතිවරයා ලෙසයි. විදෙස් මාධ්‍ය වාර්තා කළේ විශ්වාසභංග යෝජනාවකින් පැය…
ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් නව ප්‍රංශ අගමැති ලෙස ඔහුගේ සමීපතම මිතුරෙක් වන සෙබස්තියන් ලෙකොර්නු පත්කර තිබෙනවා. ඒ ඔහු යටතේ පත්වන 06වන අගමැතිවරයා ලෙසයි. විදෙස් මාධ්‍ය වාර්තා කළේ විශ්වාසභංග යෝජනාවකින් පැය…
බ්‍රිතාන්‍යයේ කෙන්ට් ආදිපාදවරිය වන කැතරින් ආර්යාව අභාවප්‍රාප්ත වී තිබෙනවා. මිය යන විට ඇය 92 හැවිරිදි වියේ පසු වූ බවයි වාර්තා වන්නේ. අභාවප්‍රාප්ත දෙවන එලිසබෙත් රැජිනගේ පළමු ඥාති සහෝදරයා වන එඩ්වඩ්…
ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පෙන්ටගනයේ නම යුධ දෙපාර්තමේන්තුව ලෙස වෙනස් කිරීමට තීරණය කර තිබෙනවා. එමෙන්ම එරට ආරක්ෂක ලේකම්වරයාගේ තනතුර යුධ ලේකම්වරයා ලෙස හැඳින්වීමේ විධායක නියෝගයට ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්…
ලෝක ප්‍රකට ඉතාලි විලාසිතා නිර්මාණකරුවෙක් වන ජෝර්ජියෝ අර්මානි මිය ගොස් තිබෙනවා. මිය යන විට ඔහු 91 හැවිරිදි වියේ පසු වූ බවයි වාර්තා වන්නේ.
ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල අද (27) තරමක් පහළ ගොස් තිබෙනවා. ඒ අනුව බ්‍රිතාන්‍ය බ්‍රෙන්ට් වෙළඳපොළේ බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 67.22ක් ලෙස සටහන් වුණා. එමෙන්ම ඇමරිකානු වෙළඳපොලේ බොරතෙල් බැරලයක මිල…
රුසියාව විසින් යුක්රේනයට දැවැන්ත මිසයිල ප්‍රහාරයක් එල්ලකර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ප්‍රහාරයෙන් පුද්ගලයන් 14දෙනෙක් මියගොස් ඇති අතර තවත් පුද්ගලයින් 23දෙනෙක් තුවාල ලබා ඇති බවයි. යුක්රේනයේ කාර්කිව් වෙත එල්ලවූ මෙම…
මේ වන විට ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ඉහළ ගොස් තිබෙනවා. ඒ නුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 65.87ක් ලෙස සටහන් වී ඇති අතර ඊයේ (17) දිනයට සාපේක්ෂව එය සුලු…
ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් සාම ගිවිසුමකට පෙර රුසියාව සහ යුක්‍රේනය අල්ලා ගත් භූමි නිදහස් කළ යුතු බවට කළ යෝජනාව යුක්‍රේන ජනපති Volodymyr Zelenskyy ප්‍රතික්ෂේප කර තිබෙනවා. යුක්‍රේන ජනපතිවරයා මෙලෙස…
වයඹදිග තුර්කියේ බාලිකෙසීර් පළාතේ රික්ටර් මාපකයේ 6.1ක ප්‍රබල භූ කම්පනයක් සිදුවී තිබෙනවා. තුර්කි ආපදා කළමනාකරණ ඒජන්සිය (AFAD) සඳහන් කළේ මෙය එරට විශාලතම නගරය වන ඉස්තාන්බුල් ඇතුළු පළාත් කිහිපයකටම දැනී ඇති…
හයිට් රාජ්‍යයේ අපරාධ කල්ලි විසින් සිදු කරන ප්‍රචණ්ඩ ක්‍රියාවල ඉහළ යාමක් සිදුවී තිබෙනවා. පවතින තත්ත්වය සලකා බලා එරට ප්‍රදේශ කිහිපයකට ඊයේ (10) හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර ඇති බවයි වාර්තා වන්නේ.…