Tag: worldnews

රුපියල ශක්තිමත් වෙයි

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (09) ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව අද ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රුපියල් 294.88ක් ලෙස සටහන්…

දළ දේශීය නිෂ්පාදිතයන් ඉහළට

2026 වසරේදී ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය 4.5ක් දක්වා ඉහළ යනු ඇති බව ආසියානු සංවර්ධන බැංකුවේ ශ්‍රී ලංකා නේවාසික ජ්‍යෙෂ්ඨ ආර්ථික විද්‍යාඥ ලිලියා අලෙක්සාන්යාන් ප්‍රකාශ කළා. ඒ ආසියානු සංවර්ධන බැංකුවේ…

හෙලිකොප්ටරක් කඩා වැටීමෙන් 6කට දිවි අහිමි වෙයි

ඇමරිකාවේ නිව්යෝර්ක්හී හඩ්සන් ගඟට හෙලිකොප්ටරක් කඩා වැටීමෙන් ඊයේ (10) අනතුරක් සිදු වී තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම අනතුරින් හෙලිකොප්ටරයේ සිටි 6දෙනෙක් ජීවිතක්ෂයට පත්වූ බවයි. එම යානයේ සිටි නියමුවා සහ…

විදුලිබල මණ්ඩලයේ දත්ත වැරදි බවට අනාවරණයක්

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි ගාස්තු පිළිබඳ දත්ත වැරදි බවට විගණකාධිපතිවරයා සිදුකළ මූලික අධ්‍යනයකින් තහවුරු වී ඇති බව විදුලිය පාවිච්චිකරන්නන්ගේ සංගමයේ ජාතික ලේකම් සංජීව ධම්මික ප්‍රකාශ කළා. ඒ ඊයේ (14) පැවති…

ප්‍රදේශ රැසකට නායයෑමේ අනතුරු ඇඟවීම්

දිස්ත්‍රික්ක 5ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයක් සඳහා නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින්. එම සංවිධානය සඳහන් කළේ බදුල්ල දිස්ත්‍රික්කයේ හාලිඇල, බදුල්ල, වැලිමඩ…

විදුලි ගාස්තු සංශෝධනය ගැන අවසන් තීරණය 17වනදා

විදුලි ගාස්තු සංශෝධනයට අදාළ සිය අවසන් වාර්තාව එළඹෙන සිකුරාදා නිකුත් කරන බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසනවා. එම කොමිසම සඳහන් කළේ ඒ සඳහා වන කටයුතු මේ වන විට…

සෞඛ්‍ය වෘත්තිකයන්ගේ ගැටලුවලට කඩිනමින් විසඳුම්

සෞඛ්‍ය වෘත්තිකයන්ට බලපා ඇති ගැටලුවලට කඩිනමින් විසඳුම් ලබාදෙන බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස ප්‍රකාශ කළා. ඒ සෞඛ්‍ය වෘත්තීය සමිති සමඟ අද (14) පැවති සාකච්ඡාවට එක් වෙමින්. එහිදී ඔහු වැඩිදුරටත්…

ගංවතුරින් හානි වූ වගාවලට මේ මස අවසානයේ වන්දි

පසුගිය නොවැම්බර් මාසයේ ඇති වූ ගංවතුරින් හානි වූ වගා සඳහා මේ මස අවසානයේ වන්දි ලබාදෙන බව කෘෂිකර්ම හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසනවා. එහි සභාපති පේමසිරි ජාසිංආරච්චි සඳහන් කළේ වගා හානි…

අල්ලස් ගත් කොස්තාපල්වරුන් දෙදෙනෙක්ගේ වැඩ තහනම්

මිදීගම පොලිස් ස්ථානයේ කොස්තාපල්වරුන් දෙදෙනෙක්ගේ වැඩ තහනම් කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ මාතර කොට්ඨාස භාර පොලිස් අධිකාරීවරයා විසින්. විදේශීය කාන්තාවකගෙන් රුපියල් 5,000ක මුදලක් අල්ලස වශයෙන් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එම…

විශේෂඥ වෛද්‍යවරුන්ගේ හිඟය මෙන්න

මෙරට විශේෂඥ වෛද්‍ය ක්ෂේත්‍ර 35කට අදාළව විශේෂඥ වෛද්‍යවරුන් 972දෙනෙක්ගේ හිඟයක් පවතින බව ජාතික විගණන කාර්යාලය මඟින් නිකුත් කළ විගණන වාර්තාවක සඳහන් වී තිබෙනවා. එහි දැක්වෙන්නේ අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කළ…