රන් මිල ඉහළට
පසුගිය දිනවලට සාපේක්ෂව අද (09) වෙළඳපොළේ රන් මිල ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව කැරට් 22 ග්‍රෑම් 8ක මිල රුපියල් 204,050ක් ලෙස සටහන් වුණා. කැරට් 22 ග්‍රෑම් 1ක මිල සටහන් වුණේ…
පසුගිය දිනවලට සාපේක්ෂව අද (09) වෙළඳපොළේ රන් මිල ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව කැරට් 22 ග්‍රෑම් 8ක මිල රුපියල් 204,050ක් ලෙස සටහන් වුණා. කැරට් 22 ග්‍රෑම් 1ක මිල සටහන් වුණේ…
කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය අද (09) ඒකක 142.65කින් පහළ ගොස් තිබෙනවා. ඒ අනුව අද කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය 15,811.36ක් ලෙස සටහන් වූ බවයි වාර්තා වන්නේ.…
ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (09) ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලෙහි අගය සුළු වශයෙන් වෙනස් වී තිබෙනවා. ඒ අනුව අද ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රුපියල්…
මහාධිකරණ නව විනිසුරුවරුන් දෙදෙනක් අද (09) දිවුරුම් දී තිබෙනවා. ඒ ජනාධිපති කාර්යාලයේදීයි. නීතිඥ කේ. එම්. එස්. දිසානායක සහ නීතිඥ ආර්. පී. හෙට්ටිආරච්චි ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරියේදී එලෙස දිවුරුම් දී…
ඉස්ලාම් දහමට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට මාස 09ක ලිහිල් සිරදඬුවමක් නියම කර තිබෙනවා. ඒ කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින්.
සහල් ආනයනය කිරීම සඳහා රජය ලබා දුන් කාලය හෙට (10) අවසන් වීමට නියමිතව තිබෙනවා. ශ්‍රී ලංකා රේගුව සඳහන් කළේ ආනයනික සහල් මෙට්‍රික්ටොන් 115,000ක් මේ වන විට වෙළෙඳපොළට මුදා හැර ඇති…
උතුරු, උතුරු මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද (09) වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා. ඒ අනුව සබරගමුව සහ දකුණු…
ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (08) ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලෙහි අගය වෙනස් වී තිබෙනවා. ඒ අනුව අද ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රුපියල් 286.46ක් ලෙස…
ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන සම්බන්ධයෙන් දින දෙකක පාර්ලිමේන්තු විවාදයක් පැවැත්වීමට තීරණය කර තිබෙනවා. . ඒ අනුව ජනවාරි 21 සහ 22 යන දෙදින තුළ මෙම විවාදය පැවැත්වෙන බවයි වාර්තා වන්නේ. අග්‍රාමාත්‍ය…
රාජ්‍ය සේවකයන්ගේ වැටුප් විෂමතා ඉවත් කිරීමට කඩිනමින් පියවර ගන්නා බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසනවා. අමාත්‍ය චන්දන අබේරත්න සඳහන් කළේ ඒ සඳහා මේ වන විටත් මූලික…