Tag: worldnews

ආර්මේනියාව සහ අසර්බයිජානය සාම ගිවිසුමකට අත්සන් තබයි

ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉදිරියේ ආර්මේනියාවේ සහ අසර්බයිජානයේ ජනාධිපතිවරු සාම ගිවිසුමකට අත්සන් තබා තිබෙනවා. ඒ වොෂින්ටන්හිදීයි. දශක හතරකට ආසන්න කාලයක් පැවති ගැටුමක අවසානය සනිටුහන් කරමින් ඔවුන් එම ගිවිසුමකට අත්සන් තබා…

අභ්‍යවකාශගාමී ජිම් ලොවෙල් අභාවප්‍රාප්ත වෙයි

ලොව විශිෂ්ටතම අභ්‍යවකාශගාමීන් අතරින් එක් අයෙක් වූ අමෙරිකානු ජාතික ජිම් ලොවෙල් අභාවප්‍රාප්ත වී තිබෙනවා. ඔහු මිය යන විට 97වන වියේ පසුවූවා. 1968 සිදුකළ අපොලෝ 8 මෙහෙයුම යටතේ සඳට පියාසර කර…

කෙන්යාවේ ගුවන් යානයක් කඩාවැටීමෙන් 06කට දිවි අහිමි වෙයි

කෙන්යාවේ වෛද්‍ය ආධාර සපයන ගුවන් යානයක් (Air Ambulance) කඩාවැටී ඊයේ (07) බිහිසුණු අනතුරක් සිදු වී තිබෙනවා. මෙම යානය කඩාවැටී ඇත්තේ කෙන්යාවේ අගනුවර වන නයිරෝබි අසල නේවාසික ප්‍රදේශයකටයි. විදෙස් මාධ්‍ය වාර්තා…

ඉන්දීයඅගමැති නරේන්ද්‍ර මෝදිගෙන් දැඩි පණිවිඩයක්

ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉන්දියාවට එරෙහිව නව තීරු බදු පැනවීමෙන් අනතුරුව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි දැඩි පණිවිඩයක් නිකුත් කර තිබෙනවා. ඒ ඉන්දියාව කිසි විටෙකත් තම ගොවීන්ගේ සහ ධීවරයින්ගේ අයිතිවාසිකම්…

රුසියාවට භූමිකම්පාවක්

රුසියාවේ කුරිල් දූපත් ආසන්නයේ අද (03) භූමිකම්පාවක් සිදුවී තිබෙනවා. එය රික්ටර් මාපකයේ 7.0ක ප්‍රබලත්වයෙන් යුත් බවයි වාර්තා වන්නේ. රුසියානු හදිසි සේවා අමාත්‍යාංශය විසින් මේ හේතුවෙන් කම්චැට්කා අර්ධද්වීපයට සුනාමි අනතුරු ඇඟවීමක්ද…

රුසියාවේ ගිනි කන්දක් සක්‍රීය වෙයි

රුසියාවේ කම්චැට්කා අර්ධද්වීපයේ පිහිටි ක්‍රැෂෙනිනිකොව් ගිනි කන්ද ඊයේ (02) සක්‍රීය වී තිබෙනවා. ඒ වසර 600කට ආසන්න නිහඬතාවයකින් පසුවයි. විදෙස් මාධ්‍ය වාර්තා කළේ එය මීට පෙර වසර 1450දී පමණ අවසන් වරට…

සුනාමි රළ ජපානයට ඇතුළු වෙයි

රුසියාවේ නැගෙනහිර වෙරළ තීරයේ ඇති වූ භූ කම්පනය හේතුවෙන් සුනාමි රළ සෙන්ටිමීටර් 30ක උසකින් උතුරු ජපානයේ වෙරළ තීරයන් වෙත ඇතුළු වී තිබෙනවා. ජපානයේ කාලගුණ ඒජන්සිය සඳහන් කළේ ජපානයේ උතුරු සහ…

තායිලන්තය සහ කාම්බෝජය කොන්දේසි විරහිත සටන් විරාමයකට එකඟ වෙයි

තායිලන්තය සහ කාම්බෝජය අතර පැවැත්වුණු සාම සාකච්ඡාවලින් අනතුරුව දෙපාර්ශවයම ක්ෂණික සහ කොන්දේසි විරහිත සටන් විරාමයකට එකඟ වී තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ අද (28) සිට මෙම සටන් විරාමය ක්‍රියාත්මක වන…

වියට්නාමයේ බිහිසුණු අනතුරකින් 09කට දිවි අහිමි වෙයි

වියට්නාමයේ මධ්‍යම පළාතේ ටින්හි ප්‍රදේශයේ අද (25) අලුයම අනතුරකින් සිදු වී තිබෙනවා. එම අනතුරෙන් ළමුන් ඇතුළු 09දෙනෙක් මියගොස් ඇති අතර තවත් 16දෙනෙක් තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ. විදෙස් මාධ්‍ය…

කාම්බෝජ අගමැතිගෙන් ඉල්ලීමක්

තායිලන්තය සමඟ උත්සන්න වන ගැටුම් මධ්‍යයේ සන්සුන්ව සිටින ලෙස කාම්බෝජ අගමැති හුන් මැනට් විසින් සිය facebook ගිණුමේ සටහනක් තබමින් පුරවැසියන්ගෙන් ඉල්ලා තිබෙනවා. එහි සඳහන් වන්නේ කාම්බෝජය සැමවිටම සාමකාමී ක්‍රම මඟින්…