Tag: worldnews

ඉන්දියාවේ සතියක ශෝක කාලයක්

ඉන්දියාවේ හිටපු අග්‍රාමාත්‍යවරයෙක් වන ආචාර්ය මන්මෝහන් සිංගේ අභාවය හේතුවෙන් එරට සතියක ජාතික ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ අද දිනට නියමිත සියලු රාජ්‍ය වැඩසටහන් අවලංගු කිරීමටද…

චීනයේ Tansuo 3 නෞකාව සිය මංගල ගමන අරඹයි

චීනය විසින් නිෂ්පාදනය කළ “Tansuo 3” නමැති ගැඹුරු සහ ඈත මුහුදු බහුකාර්ය විද්‍යාත්මක පර්යේෂණ නෞකාව චීන‍යේ Guangzhou නගරයේ Nansha ප්‍රදේශයේ සිට සිය මංගල ගමන ආරම්භ කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා…

තිරාණගමදී විදේශිකයෙක්ට අත් වූ අවාසනාවන්ත ඉරණම

හික්කඩුව, තිරාණගම ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී දිය නාමින් සිටි විදේශිකයෙක් දියේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. පොලීසිය සඳහන් කළේ එලෙස මියගොස් තිබෙනේ 33 හැවිරිදි රුසියානු ජාතිකයෙක් බවයි. එම අනතුර සිදුවන…

රජයේ රෝහල්වලට විකිරණවේදීන්ගේ හිඟයක්

රජයේ රෝහල්වල 530කට ආසන්න විකිරණ තාක්ෂණවේදීන්ගේ හිඟයක් හටගෙන තිබෙනවා. රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමයේ සභාපති චානක ධර්මවික්‍රම සඳහන් කළේ විකිරණ තාක්ෂණවේදී අනුමත සේවක සංඛ්‍යාව ලෙස 1,150ක් සිටිය යුතු වුවත් මේ…

පාසල් සිසුන්ට ලබාදෙන දීමනාව වසර අවසානයට පෙර

අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන්ට පාසල් පොත් සහ උපකරණ මිල දී ගැනීමට දෙනු ලබන රුපියල් 6,000ක දීමනාව මෙම වසර අවසානයට පෙර ලබා දීමට රජය තීරණය කර තිබෙනවා. මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය…

විදුලි ගාස්තු සංශෝධනයට ගැන මහජන අදහස් විමසීම ඇරඹෙයි

විදුලි ගාස්තු සංශෝධන යෝජනාව පිළිබඳ මහජනතාවගෙන් වාචිකව අදහස් ලබා ගැනීම අද (27) ආරම්භ වනවා. ඒ අනුව එහි පළමු සැසිය මධ්‍යම පළාතෙන් ආරම්භ කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ. නව වසරේ පළමු…

පළාත් රැසකට තද වැසි

උතුරු, උතුරු මැද, නැගෙනහිර පළාත්වලට සහ මාතලේ දිස්ත්‍රික්කයට අද (27) වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා. එමෙන්ම බස්නාහිර, සබරගමුව, දකුණ, වයඹ සහ ඌව පළාත්වලත්…

වෛද්‍යවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ ගැසට්ටුව එළියට

සියලු වෛද්‍යවරුන්ගේ අනිවාර්යය විශ්‍රාම ගැන්වීමේ වයස් සීමාව අවුරුදු 63ක් විය යුතු බව සඳහන් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. විශ්‍රාම වැටුප් ව්‍යවස්ථා සංශෝධන පනත ප්‍රකාරව 2022 වසරේ දෙසැම්බර් 12වනදා…

ප්‍රදේශ රැසකට ගිගුරුම් සහිත වැසි

බස්නාහිර, සබරගමුව, දකුණු සහ ඌව පළාත්වලත් නුවරඑළිය, මහනුවර සහ අම්පාර දිස්ත්‍රික්කවලත් අද (22) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ…

බිත්තර මිලෙහි වෙනසක්

ජාඇල, කඳාන, රාගම ඇතුළු ප්‍රදේශ කිහිපයක බිත්තර මිල ශීග්‍ර ලෙස පහළ ගොස් තිබෙනවා. වෙළඳුන් සඳහන් කළේ මීට පෙර රුපියල් 40ත් 45ත් අතර මිලකට අලෙවි කළ බිත්තරයක් මේ වන විට රුපියල්…