Tag: worldnews

දේශීය කිරි නිෂ්පාදනය ඉහළ නැංවීමට රජයෙන් පියවරක්

පාකිස්ථානයෙන් උසස් ජානමය හැකියාවක් සහිත ගවයන් ආනයනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබෙනවා. ඒ දේශීය කිරි නිෂ්පාදනය ඉහළ නැංවීමේ අරමුණින්. ඒ අනුව සහිවාල් වර්ගයට අයත් පුංගවයින් පස් දෙනෙක් සහ නිලි…

වෛද්‍ය නිලධාරීන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 63ක් වෙයි

රජයේ ලියාපදිංචි වෛද්‍ය නිලධාරීන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 63ක් දක්වා දීර්ඝ කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබෙනවා. ඒ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා සහ රාජ්‍ය පරිපාලන, පළාත් සහා සහ පළාත් පාලන…

ලුණු ආනයනයට කැබිනට් අනුමැතිය

අමු අයඩීකරණය නොකළ ලුණු මෙට්‍රික්ටොන් 30,000ක උපරිමයකට යටත්ව 2025 වසරේ ජනවාරි 31වනදා හෝ ඊට පෙර ලංකාවට ආනයනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබෙනවා. එම ලුණු තොගය සීමා සහිත ශ්‍රී ලංකා…

ඩොලරයේ දැවැන්ත වෙනසක්

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (19) ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල තවදුරටත් අවප්‍රමාණය වී තිබෙනවා. ඒ අනුව අද ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රුපියල් 287.45ක් ලෙස…

සයිප්‍රස් ශ්‍රමිකයන් සතු සමාජ අරක්ෂණ අරමුදල් නිදහස් කර ගැනීමට රාජතාන්ත්‍රික මට්ටමින් පියවර

සයිප්‍රසයේ සේවයේ නිරත වන මෙරට ශ්‍රමිකයන් සතු සමාජ අරක්ෂණ අරමුදල් නිදහස් කර ගැනීමට රාජතාන්ත්‍රික මට්ටමින් පියවර ගන්නා බව ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණආරච්චි ප්‍රකාශ කළා. ඒ කොළඹ ප්‍රදේශයේ පැවති…

මගී ප්‍රවාහන යාත්‍රාවක් අනතුරට ලක්වීමෙන් 13ක් ජීවිතක්ෂයට

ඉන්දියාවේ මුම්බායි වෙරළට ඔබ්බෙන් වු මුහුදු ප්‍රදේශයේදී මගී ප්‍රවාහන යාත්‍රාවක් අනතුරට ලක් වී තිබෙනවා. ඒ එරට නාවික හමුදා බෝට්ටුවක් ගැටීමෙන්. මෙම අනතුරින් පුද්ගලයන් 13දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

අස්වැසුම ප්‍රතිලාභීන්ට විශේෂ දැනුම්දීමක්

ප්‍රතිලාභ බැර කිරීමට බැංකු ගිණුමක් නොමැති අස්වැසුම ප්‍රතිලාභීන්ට බැංකු ගිණුමක් විවෘත කරන ලෙස සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය දැනුම් දී තිබෙනවා. එම මණ්ඩලය සඳහන් කළේ අස්වැසුම පළමු අදියරේදී සුදුසුකම් ලැබූ 6,000කට ආසන්න…

අදත් ප්‍රදේශ කිහිපයකට වැසි

උතුරු, වයඹ සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල සහා මාතර දිස්ත්‍රික්කවලත් අද (19) වැසිවාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා. එමෙන්ම නැගෙනහිර සහ ඌව පළාත්වල සවස් කාලයේදී හෝ…

ශිෂ්‍යත්ව විභාගය ගැන ගොනුකළ පෙත්සම්වල තීන්දුව ලැබෙන දිනය මෙන්න

පසුගියදා පැවති 05 වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය සඳහා යළි විභාගය පවත්වන ලෙස නියෝගයක් නිකුත් කරන්න ලෙස ඉල්ලා ඊට සහභාගී වූ සිසු සිසුවියන් සහ ඔවුන්ගේ දෙමව්පියන් විසින් ඉදිරිපත් කළ…

කොටස් වෙළඳපොළ තවත් ඉහළට

කොළඹ කොටස් වෙළඳපොළේ අද (18) සියලු කොටස් මිල දර්ශකය ඒකක 97.84කින් ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව දිනය අවසානයේ සියලු කොටස් මිල දර්ශකය 14,614.30ක් ලෙස සටහන් වූ බවයි වාර්තා වන්නේ. එමෙන්ම…