පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ උද්ඝෝෂණයක්
පේරාදෙණිය විශ්ව විද්‍යාලයට ඉදිරිපිට අද (16) උද්ඝෝෂණයක් පවත්වා තිබෙනවා. ඒ එම විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ ඇතිවී තිබෙන ගැටළුවට විසඳුම් ලබාදෙන ලෙස ඉල්ලමින්. පැවති අයහපත් කාලගුණ තත්ත්වයද නොතකා සිසුන් තමන්ගේ ඉල්ලීම්…