නයිජීරියාවේ වසංගතයකින් පුද්ගලයින් 13දෙනෙක් ජීවිතක්ෂයට
නයිජීරියාවේ නයිජර් ප්‍රාන්තයේ පැතිර යන කොලරා වසංගත තත්ත්වය හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 13දෙනෙක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. ඒ අනුව කොලරා රෝගය වැළදී ඇති තවත් පුද්ගලයින් 239දෙනෙක්ගේ තත්ත්වය බරපතල වන බවයි…