දක්ෂිණ අධිවේගයේ මාරක අනතුරක්
දක්ෂිණ අධිවේගයේ පින්නදූව ආසන්නයේ දී මාරක අනතුරක් සිදු වී තිබෙනවා. එම අනතුරින් එකම පවුලේ තිදෙනෙක් තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ. එමෙන්ම එහිදී කුඩා දියණියක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
දක්ෂිණ අධිවේගයේ පින්නදූව ආසන්නයේ දී මාරක අනතුරක් සිදු වී තිබෙනවා. එම අනතුරින් එකම පවුලේ තිදෙනෙක් තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ. එමෙන්ම එහිදී කුඩා දියණියක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
උතුරු, උතුරු මැද, නැගෙනහිර, වයඹ සහ බස්නාහිර පළාත්වල අද (12) විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා. ඒ අනුව උතුරු පළාතේ…
බීච් කින්ග් 350 මාදිලියේ නවීන නිරීක්ෂණ ගුවන් යානයක් හෙට (12) මෙරටට ලැබීමට නියමිත බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව පවසනවා. ඒ ඕස්ට්‍රේලියා රජයේ ප්‍රදානයක් ලෙසයි. ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂගේ…
හෙරොයින් කිලෝග්‍රෑම් 05ක්, අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 1.6ක් සහ එක්ස්ටසි මත්පෙති 800ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙක් පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ කහතුඩුව ප්‍රදේශයේදීයි. පොලීසිය සඳහන් කළේ එම…
පසුගිය 5 වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 3ක් පිටවීම හේතුවෙන් එම විභාගය යළි පවත්වන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන පෙත්සම්වලට අදාළ විභාගය ලබන 16වනදා දක්වා…
වතුකරයේ නිවාස ගැටලුව විසඳීම සඳහා මහල් නිවාස ඉදිකිරීමට සැලසුම් කර ඇති බව වැවිලි කර්මාන්ත හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය පවසනවා. එහි ලේකම් ප්‍රභාත් චන්ද්‍රකීර්ති සඳහන් කළේ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ…
කුඩු සලිඳු නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ ප්‍රධාන ගෝලයා බවට සැක කෙරන සංවිධානාත්මක අපරාධකරුවෙක් වන පියුමා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොටුව මහේස්ත්‍රාත්වරයා නියෝග කළා. ඒ ඔහුව බන්ධනාගාර නිලධාරීන් විසින් අද (11)…
ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (11) ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව අද ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රුපියල් 285.99ක්…
ඊශ්‍රායලය විසින් සිරියාවේ අල් බයිඩා සහ ලටාකියාහි වරායන්වලට ගුවන් ප්‍රහාර රැසක් එල්ල කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම ප්‍රහාරවලින් වරායට විශාල හානියක් සිදුවී නාවික යාත්‍රා 15ක් සම්පූරණයෙන්ම විනාශ වී…
වාද්දූව පොතුපිටියේ නිවසක් ගිනිගෙන මුළුමනින්ම විනාශ වී තිබෙනවා. එම ගින්න යාබද නිවසටද ගින්න පැතිර යමින් තිබූ අතර ප්‍රදේශවාසීන් එක්ව එය පාලනය කිරීමට සමත්ව ඇති බවයි වර්තා වන්නේ. පොලීසිය සඳහන් කළේ…