පොත් කර්මාන්තය දැඩි අර්බුදයක
පොත් ප්‍රකාශනය සඳහා පනවා තිබෙන 18%ක වැට් බද්ද කඩිනමින් ඉවත් කිරීම සඳහා ආණ්ඩුව පියවර ගතයුතු බව ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය පවසනවා. එහි ලේකම් දිනේෂ් කුලතුංග සඳහන් කළේ අදාළ යෝජනාව…
පොත් ප්‍රකාශනය සඳහා පනවා තිබෙන 18%ක වැට් බද්ද කඩිනමින් ඉවත් කිරීම සඳහා ආණ්ඩුව පියවර ගතයුතු බව ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය පවසනවා. එහි ලේකම් දිනේෂ් කුලතුංග සඳහන් කළේ අදාළ යෝජනාව…
අහුංගල්ල පොලිස් වසමේ මුහුදේ දිය නාමින් සිටි විදේශීය ජාතික පිරිමි පුද්ගලයෙක් සහ කාන්තාවක් ඊයේ (10) දිය වැලකට හසුව ගසාගෙන ගොස් තිබෙනවා. එම ස්ථානයේ රාජකාරියේ යෙදී සිටි පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීන් විසින්…
උතුරු, උතුරු මැද, නැගෙනහිර සහ වයඹ පළාත්වලට අද (11) විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා. එමෙන්ම උතුරු පළාතේ ඇතැම් ස්ථානවලට…
පසුගිය 2වනදා අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිට පැවති විරෝධතාවය අතරතුරදී අත්අඩංගුවට ගෙන රක්ෂිතබන්ධනාගාර ගත කර සිටි පාසල් සංවර්ධන නිලධාරීන් 04 දෙනා ඇප මත මුදා හැර තිබෙනවා. ඒ ඔවුන්ව අද (10) කඩුවෙල මහේස්ත්‍රාත්…
පාලන මිලට සහල් අලෙවි නොකරන පුද්ගලයන් සොයා අද (10) සිට වැටලීම් ක්‍රියාත්මක කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසනවා. එම අධිකාරිය සඳහන් කළේ එවැනි පුද්ගලයන්ට එරෙහිව අවශ්‍ය නීතිමය පියවර ගන්නා…
දිවයිනේ බොහෝ ප්‍රදේශවල වායු ගුණාත්මකභාවය තවදුරටත් පහළ අගයක පවතින බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නිවේදන කළා. එහි අධ්‍යක්ෂ සරත් ප්‍රේමසිරි සඳහන් කළේ අද (10) සවස් කාලය වන විට එම තත්ත්වය…
දකුණු කොරියානු ජනාධිපති යුන් සොක් යෝල්ට කොරියානු බලධාරීන් විසින් විදෙස් ගමන් තහනමක් පනවා තිබෙනවා. ඒ පසුගිය 3වනදා කෙටිකාලීනව එරට යුධ නීතිය ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් ඔහුව විමර්ශනවලට ලක්කිරීම හේතුවෙන්. පසුගියදා ඔහුට…
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට අද (10) මිලිමීටර් 75ක පමණ තරමක තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා. එමෙන්ම උතුරු, උතුරු…
යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ උප්පැන්න සහතික නිකුත් කිරීමේ ජංගම සේවාවක් හෙට (10) පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ අනුව හෙට උදෑසන 9.00 සිට පස්වරු 4.00 දක්වා උප්පැන්න සහතික නිකුත් කරන බවයි වර්තා…
ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (09) ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ඉහළ සුළු වශයෙන් අවප්‍රමාණය වී තිබෙනවා. ඒ අනුව අද ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රුපියල්…