Tag: worldnews

ඉන්දියාවේ පාසල් 40ක් තාවකාලිකව වැසෙයි

ඉන්දියාවේ පාසල් 40කට අධික සංඛ්‍යාවක් තාවකාලිකව වසා තැබීමට පියවර ගෙන තිබෙනවා. ඒ බෝම්බ තර්ජන සම්බන්ධයෙන් ලද තොරතුරු හේතුවෙන්. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඊයේ (08) රාත්‍රී කාලයේ සහ අද (09) උදෑසන…

සහල් මෙට්‍රික් ටොන් 30000ක් ඉන්දියාවෙන් ඇණවුම් කරයි

සහල් හිඟයට කඩිනම් විසඳුමක් ලෙස පිටකොටුව ආනයනකරුවන් සහල් මෙට්‍රික් ටොන් 25000ත් 30000ක් අතර ප්‍රමාණයක් ඉන්දියාවෙන් ඇණවුම් කර තිබෙනවා. අත්‍යවශ්‍ය ආහාර ආනයනකරුවන්ගේ සංගමය සඳහන් කළේ සහල් ආනයනය කිරීමට අවසර ලබාදී තිබෙන…

සංචාරකයන්ගේ පැමිණීමේ වර්ධනයක්

2024 ජනවාරි පළමුවනදා සිට මේ දක්වා සංචාරකයන් මිලියන 1.8ක් පමණ මෙරටට පැමිණ තිබෙනවා. පසුගිය නොවැම්බර් මාසයේදී මෙරටට් පැමිණි සංචාරකයන් සංඛ්‍යාව 184,158ක්. මෙය ඉතාමත් සුවිශේෂී සන්ධිස්ථානයක් වනවා.

දකුණු කොරියාවේ ආරක්ෂක අමාත්‍යවරයා අස්වෙයි

දකුණු කොරියානු ජනාධිපතිවරයා විසින් එරටට හදිසි යුද නීතිය පැනවීමට ගත් තීරණයත් සමඟ රට තුළ මතුව ඇති අර්බුදය හේතුවෙන් එරට ආරක්ෂක අමාත්‍යවරයා සිය ධූරයෙන් ඉල්ලා අස් වී තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා…

සහල් කිලෝ ලක්ෂ 2ක් සතොස හරහා අලෙවි කිරීමට පියවර

වෙළෙඳපොළ තුළ පවතින සහල් අර්බුදයට විසඳුමක් ලෙස අද (04) සිට සහල් කිලෝ ලක්ෂ 2ක් සතොස හරහා ජනතාවට අලෙවි කරන බව වෙළෙඳ අමාත්‍ය වසන්ත සමරසිංහ ප්‍රකාශ කළා. ඒ අද පාර්ලිමෙන්තුවේදීයි. එහිදී…

සතොස හරහා පොල් ගෙඩියක් රුපියල් 130කට

ඉදිරි සති දෙක ඇතුළත සතොස හරහා පොල් ගෙඩියක් රුපියල් 130ක මිලකට විකිණීමට කටයුතු කරන බව වෙළඳ වාණිජ ආහාර සුරක්ෂිතතා හා සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ ප්‍රකාශ කළා. ඒ අද පාර්ලිමෙන්තුවේදීයි.…

ඉම්රාන් ඛාන් දින දින 14කට සිරගෙදරට

පාකිස්ථානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන් දින 14ක කාලයක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස එරට ත්‍රස්ත විරෝධී අධිකරණයක් නියෝග කර තිබෙනවා. ඒ ටෙහ්රීක්-ඊ-ඉන්සාෆ් පක්ෂය විසින් මෑතකදී කරන ලද විරෝධතාවලට සම්බන්ධ නඩු 7කට…

ගාස තීරයේ උග්‍ර ආහාර හිඟයක්

ගාසා තීරය පුරා උග්‍ර ආහාර හිඟතාවයක් පවතින බව ජගත් සංවිධානය පවසනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඊශ්‍රායලය අවහිර කිරීම් හමුවේ ආහාර සැපයීමට දැඩි බාධා පැමිණ ඇති බවයි. මේ අතර ගාසා තීරයට…

රුපියලේ සුළු වෙනසක්

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (02) ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය සුළු වශයෙන් වෙනස් වී තිබෙනවා. ඒ අනුව අද ඩොලරයේ ගැනුම් මිල රුපියල් 286.39ක්…

සරම්ප එන්නත්කරණය දීර්ඝ කරයි

සරම්ප එන්නත්කරණ වැඩපිළිවෙළ තවත් සති 02කින් දීර්ඝ කිරීමට තීරණය කර තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ පසුගිය මාසයේ 09 වනදා සිට පුද්ගලයින් 25,000කට පමණ සරම්ප එන්නත ලබාදී ඇති බවයි. එන්නත් ලබාදෙන…