Tag: worldnews

චෙන්නායි ජාත්‍යන්තර ගුවන් තොටුපළ තාවකාලිකව වැසෙයි

ඉන්දියාවේ චෙන්නායි ජාත්‍යන්තර ගුවන් තොටුපළ අද (30) රාත්‍රී 7.00 දක්වා තාවකාලිකව වසා දමා තිබෙනවා. ඒ ෆෙන්ගල් සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන්. මෙම සුළි කුණාටුව පැයට කිලෝ මීටර් 90ක පමණ වේගයකින් අද…

ඉන්ධන මිල සංශෝධනය අද රාත්‍රියේ

ඉදිරි මාසය සඳහා ක්‍රියාත්මක කිරීමට නියමිත ඉන්ධන මිල සංශෝධනය අද (30) පස්වරුවේ ප්‍රකාශ කරන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා. අවසන් වරට ඉන්ධන මිල සංශෝධනය සිදු වුණේ පසුගිය ඔක්තෝබර්…

අංගමුව ජලාශයේ සියලුම වාන් දොරටු වසයි

අධික වර්ෂාපතනයත් සමඟ විවෘත කර තිබූ රාජාංගණය ජලාශයේ වාන් දොරටු සංඛ්‍යාව 2ක් දක්වා අඩු කර තිබෙනවා. ඒ ජලාශයේ ජල මට්ටම අඩු වී යාම හේතුවෙන්. මේ අතර අංගමුව ජලාශයේ සියලුම වාන්…

අයහපත් කාලගුණය හේතුවෙන් මියගිය සංඛ්‍යාව ඉහළට

අයහපත් කාලගුණය හේතුවෙන් ශ්‍රී ලංකාවේ මියගිය සංඛ්‍යාව අද (29) දහවල් 12.00වන විට පුද්ගලයින් 14ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ විවිධ ආපදා තත්ත්වයන් හේතුවෙන් පුද්ගලයින් 20 දෙනෙකු…

උගන්ඩාවේ නායයෑමක්

පවතින අධික වර්ෂාපතනයත් සමඟ උගන්ඩාවේ බුලම්බුලි දිස්ත්‍රික්කයේ නායයෑමක් සිදු වී තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඒ හේතුවෙන් පුද්ගලයන් 15ක් මියගොස් 100කට ආසන්න සංඛ්‍යාවක් අතුරුදහන් වී ඇති බවයි. නායයෑම හේතුවෙන් එහි…

ලොව විශාලතම රන් නිධිය සොයාගනියි

ලොව විශාලතම රන් නිධිය මධ්‍යම චීනයේ හුනාන් පළාතෙන් හමු වී තිබෙනවා. විදෙස් මාධ්‍ය වආර්තා කළේ එහි රත්තරං මෙට්‍රික් ටොන් 1,000කට වැඩි ප්‍රමාණයක් ඇති බවට අස්තමේන්තු කර ඇති බවයි. එම රත්තරංවල…

උද්ධමන අඩුවෙයි

2024 නොවැම්බර් මාසය සඳහා කොළඹ පාරිභෝගික මිල දර්ශකය සහ කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතය ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ අනුව කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතය නොවැම්බර් මාසය සඳහා…

ශ්‍රී ලංකා ධජය සහිත යාත්‍රා 2කින් මත්ද්‍රව්‍ය හමුවෙයි

ශ්‍රී ලංකා ධජය සහිත යාත්‍රා දෙකක තිබී ක්‍රිස්ටල් මෙත් නමැති මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 500ක් සමඟ පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අරාබි මුහුදේ ඉන්දීය සහ ශ්‍රී ලංකා නාවික හමුදා ඒකාබද්ධ මෙහෙයුමකදීයි. එම…

නාවලපිටියේ පස් කන්දක් කඩා වැටෙයි

නාවලපිටිය – දොළොස්බාගේ මාර්ගයේ රථ වාහන ගමනාගමනය මේ වන විට සම්පූර්ණයෙන්ම නවතා තිබෙනවා. ඒ එම මාර්ගයට විශාල පස් කන්දක් සමඟ ගස් කඩා වැටීම හේතුවෙන්. පොලීසිය සඳහන් කළේ පස් කන්ද සමඟ…

උසස් පෙළ යළිත් කල් යයි

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් උසස් පෙළ විභාගය තවත් දින 03ක් නොපැවැත්වීමට තීරණය කර තිබෙනවා. විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් විභාග කොමසාරිස් ජයසුන්දර මේ බව ප්‍රකාශ කළා. මීට පෙර උසස් පෙළ…