මධ්‍යම කඳුකරයට ඝණ මීදුමක්
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල පිහිටි ජල පෝෂක ප්‍රදේශවලට ඊයේ (25) රාත්‍රියේ සිට තද සුළං සමඟ තද වැසි ඇති වී තිබෙනවා. එමෙන්ම හැටන් නුවරඑළිය, හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේත් අතුරු මාර්ග…
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල පිහිටි ජල පෝෂක ප්‍රදේශවලට ඊයේ (25) රාත්‍රියේ සිට තද සුළං සමඟ තද වැසි ඇති වී තිබෙනවා. එමෙන්ම හැටන් නුවරඑළිය, හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේත් අතුරු මාර්ග…
අභාවප්‍රාප්ත ප්‍රවීණ රංගන ශිල්පිනී මාලිනි ෆොන්සේකාගේ දේහය මහජන ගෞරව සඳහා මේ වන විට කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයට රැගෙන විත් තිබෙනවා. මාලිනී ෆොන්සේකාගේ දේහය පිළිබද අවසන් කටයුතු රාජ්‍ය අනුග්‍රහය සහිතව අද…
මෙරටට අවශ්‍ය ඖෂධ වර්ග 233ක් ගෙන්වීම සඳහා ප්‍රසම්පාදන ටෙන්ඩර් ක්‍රියාවලිය අවසන් කර ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස ප්‍රකාශ කළා. ඔහු කියා සිටියේ මෙම වසරේ පළමු මාස…
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත්…
ලොව ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලයක් ලෙස සැලකෙන ඇමරිකාවේ හාවර්ඩ් විශ්වවිද්‍යාලයට විදෙස් සිසුන් බඳවා ගැනීම අත්හිටුවා තිබෙනවා. ඒ ට්‍රම්ප් පරිපාලනය විසින්. විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම විශ්වවිද්‍යාලයේ දැනට අධ්‍යාපනය හදාරණ දහස් ගණන්…

නව විදුලිබල සංශෝධන පනත් කෙටුම්පත ගැසට් කර තිබෙනවා. ඒ අනුව පැවති පනතේ තිබූ විදුලිබල මණ්ඩලය කොටස් 12කට වෙන් කර පෞද්ගලීකරණය කරමින් ප්‍රතිව්‍යූහගතකරණය කිරීම සඳහා වූ වගන්ති ඉන් ඉවත් කර ඇති…
හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ පුත් රමිත් රඹුක්වැල්ල අද (21) ප්‍රකාශයක් ලබාදීම සඳහා අල්ලස් කොමිසම හමුවට පැමිණ තිබෙනවා. අල්ලස් කොමිසම විසින් ‘දූෂණය’ නැමති වරද සිදුකළ බවට සැකපිට පැමිණිලි 3කට අදාළව හිටපු…
මෙම මාසයේ පළමු දින 18 තුළ පමණක් දිවයිනට පැමිණ තිබෙන විදෙස් සංචාරකයන් සංඛ්‍යාව 80,000 ඉක්මවා ගොස් තිබෙනවා. ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේ එම කාල සීමාවේදී සංචාරකයන් 80,421දෙනෙක් මෙරටට…
මිරිස්ස මුහුදේ දිය නාමින් සිටි විදෙස් ජාතික කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙක් දිය වැළකට හසුව ගසාගෙන යමින් සිටියදී පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ නිලධාරීන් විසින් බේරාගෙන තිබෙනවා. පොලීසිය සඳහන් කළේ එම අවස්ථාවේදී ජීවිතාරක්ෂක…