Tag: worldnews

මරණ දඬුවම නියම වූ විත්තිකරුවෙක්ට විශේෂ තීන්දුවක්

2009 වසරේ වව්නියාවේදී වෛද්‍යවරයෙක් වෙඩි තබා ඝාතනය කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් වරදකරු වී මරණීය දණ්ඩනය නියම වූ සැකකරුවෙක් නිදහස් කරන ලෙස ඊයේ (20) නියෝග කර තිබෙනවා. ඒ අභියාචනාධිකරණය විසින්. එම විත්තිකරු…

අධිවේගයේ ගාස්තු අය කිරීම ඩිජිටල් වෙයි

අධිවේගී මාර්ගවල කාඩ්පත් මඟින් ගෙවීම් අද (21) සිට ආරම්භ කරන බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය පවසනවා. එම අමාත්‍යාංශය සඳහන් කළේ කොළඹ – කටුනායක අධිවේගී මාර්ගයේ සහ මීරිගම…

අදත් තද වැසි

නිරිත දිග මෝසම් තත්ත්වය දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ…

යුද්ධයෙන් මියගිය දෙමළ ජනතාව සිහිපත් කරමින් වැඩසටහනක්

යුද්ධයෙන් මියගිය දෙමළ ජනතාව සිහිපත් කිරීමේ වැඩසටහන් 2ක් ඊයේ (18) පවත්වා තිබෙනවා. එහිදී එක් වැඩටහනක් වැල්ලවත්ත ප්‍රදේශයේදී පවත්වා ඇති බවයි වාර්තා වන්නේ. එමෙන්ම අනෙක් වැඩටහන වෙල්ලමුල්ලවෛක්කාල් ප්‍රදේශයේදී පවත්වා තිබෙනවා.

ජෝ බයිඩන්ට දරුණු පිළිකාවක්

ඇමෙරිකාවේ හිටපු ජනාධිපති ජෝ බයිඩන් දරුණු පුරස්ථි ග්‍රන්ථි පිළිකාවකින් පීඩා විඳින බව හඳුනාගෙන තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ජෝ බයිඩන්ට ඇති පිළිකාව සම්බන්ධයෙන් ඔහුගේ කාර්යාලය නිවේදනයක් නිකුත් කළ ඇති බවයි.…

ඊශ්‍රායලය ගාසා තීරය ගැන ගත් විශේෂ තීරණය

සති 10කට පසු ගාසා තීරය වෙත මූලික ආහාර ප්‍රමාණයක් ලබාදීමට ඊශ්‍රායලය කටයුතු කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ආහාර ලබාදීම සඳහා සහන කණ්ඩායම් වෙත අවසර ලබාදීමට ඊශ්‍රායලය විසින් පියවර ගෙන…

විත්තිකරුවන් තිදෙනෙක්ට මරණීය දණ්ඩනය

හෙරොයින් මත්කුඩු සන්තකයේ තබා ගැනීම සහ ජාවාරම් කිරීමේ චෝදනා ලබා සිටි විත්තිකරුවන් තිදෙනෙක්ට මරණීය දණ්ඩනය නියම කර තිබෙනවා. ඒ කොළඹ මහාධිකරණය විසින්. 2018 වසරේදී බේරුවල ආශ්‍රිත මුහුදු සීමාවේදී බහු දින…

ඇමරිකානු ජනපතිට සම්මානයක්

එක්සත් අරාබි එමීර් රාජ්‍යය විසින් සිවිල් පුරවැසියෙක්ට පිරිනමන ඉහළම සම්මානය ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත පිරිනමා තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මැදපෙරදිග සංචාරයේදී එක්සත් අරාබි එමීර් රාජ්‍යයට පැමිණ…

අදත් ප්‍රදේශ රැසක කාලගුණය දරුණු අතට

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (16) විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින්…

සියලු පක්ෂවලට කොමිසමෙන් විශේෂ නිවේදනයක්

පළාත් පාලන ආයතන සඳහා තේරී පත් වූ සභිකයින්ගේ තොරතුරු මෙම සතිය තුළ ලබාදෙන ලෙස මැතිවරණ කොමිෂන් සභාව සියලු පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වෙත දැනුම් දී තිබෙනවා. මැතිවරණ කොමිසමේ සභාපති ආර්.…