Tag: worldnews

සියලු පක්ෂවලට කොමිසමෙන් විශේෂ නිවේදනයක්

පළාත් පාලන ආයතන සඳහා තේරී පත් වූ සභිකයින්ගේ තොරතුරු මෙම සතිය තුළ ලබාදෙන ලෙස මැතිවරණ කොමිෂන් සභාව සියලු පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වෙත දැනුම් දී තිබෙනවා. මැතිවරණ කොමිසමේ සභාපති ආර්.…

බලොචිස්ථානය පාකිස්ථානයෙන් වෙන් වෙයි?

පාකිස්ථානයට අයත් විශාලම පළාත ලෙස සැලකෙන බලොචිස්තාන් වෙනම ස්වාධීන රාජ්‍යයක් ලෙස නුදුරේදී පත්වන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළා. ඒ බලොචිස්ථාන් නායක ලෙස සැලකෙන මිර් යාර්ගේ ‘X’ සටහනක් උපුටා දක්වමින්. එම…

වාහන සුසර කිරීමේ දන්සලක්

ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන සමඟ සහයෝගයෙන් දින 2ක වාහන සුසර කිරීමේ දන්සලක් පැවැත්වීමට ශ්‍රී ලංකාවේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ වාහන…

නීති විරෝධීව ධීවර කටයුතු කළ පිරිසක් නීතියේ රැහැනට

නීති විරෝධී ලෙස ධීවර කටයුතු සිදු කළ පුද්ගලයන් 38දෙනෙක් නීතියේ රැහැනට හසුවී තිබෙනවා. ඒ අප්‍රේල් 21වනදා සිට 28වනදා දක්වා සිදු කළ සෝදිසි මෙහෙයුම්වලදීයි. ශ්‍රී ලංකා නාවික හමුදාව, ධීවර පරීක්‍ෂක කාර්යාල…

මෙක්සිකෝවේ අනතුරක් 21දෙනෙක්ට දිවි අහිමි කරයි

මධ්‍යම මෙක්සිකෝවේ අධිවේගී මාර්ගයක බිහිසුණු රිය අනතුරක් සිදුවී තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම අනතුරින් පුද්ගලයින් 21දෙනෙක් ජිවිතක්ෂයට පත්වූ බවයි. බස් රථයක්, ට්‍රක් රථයක් සහ වෑන් රථයක් එකිනෙක ගැටීමෙන් මෙම…

ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් අද (15) විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත්…

ටිබෙටයේ භූ කම්පනයක්

ටිබෙටයේ භූ කම්පනයක් සිදු වී තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ රික්ටර් මාපක ඒකක 5.5ක ප්‍රබලත්වයෙන් යුතුව එය හට ගෙන ඇති බවයි. එම භූ කම්පනය ටිබෙටයේ ෂිගාට්ස් නගරයට ආසන්නව හටගෙන තිබෙනවා.…

ඇමරිකාව සහ චීනය අතර ගිවිසුමක්

ඇමරිකාව සහ චීනය එකිනෙකාගේ ආනයන මත පනවා ඇති තීරුබදු තාවකාලිකව අඩු කිරීමට එකඟ වී තිබෙනවා. එක්සත් ජනපද භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට් සඳහන් කළේ දෙරට අතර දින 90 ක් සඳහා ඔවුන්ගේ…

සෙලෙන්ස්කි පුටින්ව හමුවීමට සූදානම් වෙයි

රුසියන් ජනාධිපති විලැදිමිර් පුටින් මුහුණට මුහුණ හමු වීමට තමන් සූදානම් බවත්, රුසියන් යුක්‍රේන අර්බුදය සම්බන්ධයෙන් පුටින් සමඟ සාකච්ඡා පවත්වා පැහැදිලි විසඳුමකට යාමට බලාපොරොත්තු වන බවත් යුක්‍රේන ජනාධිපති විලොදිමිර් සෙලෙන්ස්කි අවධාරණය…

විශේෂ දුම්රිය ගමන්වාර කිහිපයක් ක්‍රියාත්මක කරයි

සතිඅන්ත දීර්ඝ නිවාඩුව සහ රාජ්‍ය වෙසක් උත්සවය වෙනුවෙන් අද (09) සිට විශේෂ දුම්රිය ගමන්වාර කිහිපයක් ක්‍රියාත්මක කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ කොළඔ කොටුව සහ බදුල්ල අතර…