තජිකිස්තානයේ භූ කම්පන තත්ත්වයක් හට ගෙන තිබෙනවා .

විදෙස් මාධ්‍ය වාර්තා කළේ එරට රික්ටර් මාපකයේ 5.9ක භූ කම්පන තත්ත්වයක් හටගෙන ඇති බවයි.

කිලෝමීටර් 16ක් වූ ගැඹුරින් මෙම භූ කම්පන තත්ත්වය හට ගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළා.

(rednewsalert.lk)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *