හින්දු බැතිමතුන්ගේ ප්‍රධානතම ආගමික උත්සවයක් වන තෛපොංගල් උත්සවය අදට (14) යෙදී තිබෙනවා.

සශ්‍රීකත්වය ළඟාකරදීම වෙනුවෙන් හිරු දෙවිඳුට කෘතවේදීත්වය දැක්වීම මෙම උත්සවයේ විශේෂත්වයයි.

හිරු දෙවියන්ට තම පළමු අස්වැන්න පූජා කිරීම මෙහිදී සිදු කරන අතර කෘෂිකර්මාන්තයට දායකත්වය ලබාදෙන සතුන්ට ගෞරව කිරීමද තෛපොංගල් උත්සවයේදී සිදු කරනු ලබනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *