හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මීට සුළු මොහොතකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබෙනවා.

ඒ 2023 වසරේ වැලිගම හෝටලයක් අසලදි සිදුවූ වෙඩි තැබීමක් අතරතුර කොළඹ අපරාධ කොට්ඨාසයේ පොලිස් සැරයන්වරයෙක් මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහායි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *