ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි රටවල් රැසකට ප්‍රකාශයට පත්කරනු ලැබූ තීරු බදු පැනවීම දින 90ක කාලයක් සඳහා අත්හිටුවා තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකාව ඇතුළු රටවල් රැසකට මෙලෙස තීරු බදු පැනවීම දින 90ක කාලයක් සඳහා අත්හිටුවා ඇති බවයි සඳහන්වෙන්නේ.

විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ චීනයට එරෙහි තීරු බද්ද 125% ක් දක්වා ඉහළ නංවා ඇති බවයි. ‍

Leave a Reply

Your email address will not be published. Required fields are marked *