ලොරි රථයක් සහ ඉන්ධන ප්‍රවාහනය කරමින් තිබූ බවුසරයක් එකිනෙක ගැටීමෙන් ඊයේ (02) රාත්‍රියේ බිහිසුණු අනතුරක් සිදු වී තිබෙනවා.

ඒ මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම පිවිසුම ආසන්නයේදීයි.

එම අනතුරින් පුද්ගලයින් දෙදෙනෙක් මියගොස් තවත් තවත් පුද්ගලයෙක් බරපතළ තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *