කූඨ ලේඛන රැගෙන ගුවන් ගමන් බලපත්‍ර ලබා ගැනීම සඳහා බත්තරමුල්ල පැලවත්ත ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත පැමිණි කාන්තාවන් 12 දෙනෙකු ඇතුළු 18 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිසීය සඳහන් කළේ එම එම පිරිස සන්තකයේ තිබී බස්නාහිර පළාත දකුණු දිශාව බාර නියෝජ්‍ය පොලිස්පතිගේ නිල මුද්‍රාව හා නියෝජ්‍ය පොලිස්පති, බස්නාහිර පළාත දකුණු දිසාව කාර්යාලයේ දින මුද්‍රාව ඇතුළත් ලිපි ලේඛන පොලිස් භාරයට ගත් බවයි.