තායිලන්ත හමුදාව විසින් වෙළඳුන් ඇතුළු සියලුම සංචාරකයන්ට කාම්බෝජයට ඇතුළුවන දේශසීමා හරස් මාර්ග වසා දමා තිබෙනවා.

ඔවුන් මෙය ආරක්ෂක හේතූන් මත සිදු කළ බවයි වාර්තා වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *