රටවල් සඳහා පත්කරනු ලබන තානාතිවරුන් සහ මහ කොමසාරිස්වරුන් සඳහා වෘත්තීය නිශ්චිත ඉලක්ක ලබාදී ඇති බව වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලීන් හේවගේ ප්‍රකාශ කළා.

ඒ ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනයේ 2025 වසර සදහා වන ආධුනික කණ්ඩායම බඳවා ගැනීමේ උත්සවයට එක්වෙමින්.

ඔහු වැඩි දුරටත් කියා සිටියේ දේශපාලන හිතවත්කම් සහ ඥාති සබඳතා මත තානාපති සේවයට නිලධාරීන් පත් කිරීමේ ක්‍රමවේදය අවසන් කරන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *