ශ්‍රී ලංකා මළල ක්‍රීඩිකා තරුෂි කරුණාරත්න අද (02) පළමුවරට පැරිස් ඔලිම්පික් උළෙලේ තරග වැදීමට නියමිතව තිබෙනවා.
ඒ අනුව මීටර 800 කාන්තා ඉසව්ව වෙනුවෙන් ඇය තරග වැදීමට සූදානම්.
ඇය සහභාගී වන්නේ මීටර 800 මූලික වටයේ heat 06 තරගයට වන අතර එය රාත්‍රී 12.00ට පැවැත්වීමට නියමිතයි.