පසු­ගිය ආණ්ඩු සමයේ හිටපු මැති ඇමැ­ති­ව­රුන් රැඳී සිටි නිල නිවා­ස­ව­ලින් අයවිය යුතුව තිබූ රුපි­යල් මිලි­යන 12.21ක හිඟ විදුලි බිල්ප­ත්ව­ලින් රුපි­යල් මිලි­යන 12.01ක මුද­ලක් අයකර ගෙන තිබෙනවා.

ඒ බව වාර්තා කර ඇත්තේ ජාතික විග­ණන කාර්යා­ලය නිකුත් කළ වාර්තා­වකයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *