කොළඹ ප්‍රසිද්ධ හෝටලයක 31 වන මහලෙන් ඇද වැටී තරුණයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඔහු එම හෝටලයේ කාමරයක නවාතැන් ගෙන සිට ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම ඔහු විසින් මිය යෑමට මත්තෙන් ලියන ලද ලිපියක්ද සොයාගැනීමට හැකිව තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *