ඉතියෝපියාවේ බෝනා දිස්ත්‍රික්කයේ මගීන් රැගත් ට්‍රක් රථයක් ගඟකට පෙරළීමෙන් අනතුරක් සිදු වී තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා ක්ළේ ඒ හේතුවෙන් පුද්ගලයින් 71දෙනෙක් මියගොස් ඇති බවයි.
එමෙන්ම අනතුර හේතුවෙන් තවත් පුද්ගලයන් 5දෙනක් අසාධ්‍ය තත්ත්වයේ රෝහල්ගත කර තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ මංගල උත්සවයකට සහභාගී වී නැවත පැමිණෙමින් සිටි පිරිසක් එම අනතුරට ලක්ව ඇති බවයි.