වාරියපොළ, මිනුවන්ගැටේ ප්‍රදේශයට කඩා වැටුණු ගුවන් යානය පිළිබඳව සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක ශ්‍රී ලංකා ගුවන් හමුදාවෙන් වහාම් සමාව ගත යුතු බව හිටපු ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.

ඔහු ප්‍රකාශ කළේ ගුවන් යානයේ එන්ජිමේ හෝ බඳෙහි හෝ කිසිදු වරදක් නැති බවටත් පුහුණුවන නියමුවන්ගේ අත්වැරැදීමක් අනතුරට හේතු වූ බවටත් අමාත්‍යවරයා තමන්ට අදාළ නොවන කාර්යයක් සම්බන්ධයෙන් නිවැරැදි නොවන අසත්‍ය ප්‍රකාශයක් සිදුකර ඇති බවයි.

වාරියපොළ, මිනුවන්ගැටේ ප්‍රදේශයේ ගුවන් යානා අනතුර පිළිබඳ පරික්ෂණවල ප්‍රමාදයක් තිබෙන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *