ඇමරිකානු උප ජනාධිපතිනි කමලා හැරිස් සිය ඉදිරි විදෙස් සංචාර අවලංගු කර තිබෙනවා.
ඒ මේ වන විට ඇමරිකාවේ ලොස් ඇන්ජලිස් නුවර පැතිර යන ලැව්ගිනි හේතුවෙන්.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඇමරිකානු උප ජනාධිපතිනිය සිංගප්පූරුව, බහරේනය සහ ජර්මනිය යන රටවල සංචාරය කිරීමට නියමිතව තිබූ බවයි.